Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    මාද තොපි මෙන්ම සාමාන්‍ය කොලුවෙකි.
    පැයකට රුපියල් 500ක් සෑහෙන බව කී බැවින් මා එකග උනෙමි.
    සමාඋව මැනවි. මා හට දැන් යන්නට සිදුවී තිබේ
    මන්ද, උදේ බිවූ තේ කෝප්පය තවම මාගේ මේසය උඩය.
    එය ගෙන ගොස් සෝදන ලෙස මා හට මෑණියන් වහන්සේ ගෙන් අණ ලැබිණි.
    නොයෙසේ නම් මාගේ හම ගලවා දමන බවට කල ආදරණීය ඇමතුමට අවනත වනුවිනා. මා හට කිරීමට කිසිත් නොමැත. :no::no::no:
    එළ එළ........
    මාද ඔබට නොදෙවනි කොලුවෙකි..
    මාගේ ලැප්ටොප් පරිගණකය දෙපස සති 2ක් පමණ පැරණි කෙසල් ලෙලි 2ක් / මාස ගනනාවක් සිට මෙහි ඇති ටොෆි කොල කිහිපයක් / උදේට කිරි බිවු කෝප්පය / හවසට තේ බිව් කොප්පය / හිස් ජෙල් බෝතල් 3ක් / හතර වසරේදී පාසල් ගෙන ගිය ලියන පොතක් :baffled: / දක්නට ලැබෙයි......
    ඒවා වහා ඉවත් කරගන්නා ලෙසද මාගේ මෑණියන්ට දවසකට කිහිපවත්වක්ම ආදරීණීය ස්වරූපයකින් :rofl: අණ කරන ලදි.....නමුත් මා හට ඒවා ඉවත් කිරිමට තරම් කාලයක් තවම සමු වූයේ නැත.....
    ළගදීම මැර ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බැව් මා හට වැටහී ගොස් අවසානය :(
     
    • Like
    Reactions: 33000W

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    chapeaubas.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිල් ගත්ත ගැනිසියෙ කට්ටිය ඇවිත් ද? :P
     
    Status
    Not open for further replies.