මෙයා විවාහවත් වුණාද දැන් පේන්න නැත්තෙ?![]()
පෙට්.... කාත් එක්කද??
විවාහ වුනාපෙට්.... කාත් එක්කද??
![]()
ඔයා මොකෝ එකපාරට බයවුණේ? 
විවාහ වුනාපෙට්.... කාත් එක්කද??
![]()

විවාහ වුණා කියුවෙ කොහෙ ද? මං ඇහැව්වෙ එහෙම සිද්ධියක්වත් ද කියලඔයා මොකෝ එකපාරට බයවුණේ?
![]()
සිංහළයා;12123403 said:උඹලා නෑ මම ගියා![]()
මොන සල්ලි ද?
ඕගොල්ලං වියදම් කරපු සල්ලි තමයි ඉතිං....
මගේ වෙඩින් එකටඕගොල්ලං වියදම් කරපු සල්ලි තමයි ඉතිං....
![]()

ඔයාගෙ වෙඩින් එකට ඔයාගෙ මහත්තය වියදම් කරනව මිසක් අපි වියදම් කරන්නෙ මොකට ද? 

ඔයාගෙ වෙඩින් එකට ඔයාගෙ මහත්තය වියදම් කරනව මිසක් අපි වියදම් කරන්නෙ මොකට ද?
කොහොම හරි වැලන්ටයින් සාමි සමරපු දවසෙ ඉඳල මෙයා අතුරුදහන්නෙ![]()

හපෝ...යියි...
ඒ මොන විකාරයක්ද ..
හපෝ...යියි...
ඒ මොන විකාරයක්ද ..
ඊට වඩා වෙන රාජකාරි අපට තියනවා මාලි පූස්..![]()

එහෙනම් ඉතින් හොඳයි. දැන් වෙන රාජකාරී නිසා බෝනික්කාගේ වයින් බැස ඇත. එබැවින් වයින් කර නිමවන තෙක් එළකිරි පැමිණීමට නොහැකි වුණා නේද? 

එහෙනම් ඉතින් හොඳයි. දැන් වෙන රාජකාරී නිසා බෝනික්කාගේ වයින් බැස ඇත. එබැවින් වයින් කර නිමවන තෙක් එළකිරි පැමිණීමට නොහැකි වුණා නේද?
![]()
විදුලි පිරිමැස්ම නිසා බෝනික්කග බැට්රිද ඇරපිරිමැස්මෙන්ලු...