waren waren.,......
ape handiye thiyanawa mama adurana ekege Kaththu kadayak......
mamanam hamadama pinata thamai kanne.....
ඊයේ අල්ලපු මීයෙක්ඒ පැත්තේ ආවොත් මොනවද කන්න තියෙන්නේ.........?![]()

පුතා;10188863 said:මෙන්න මගෙ ගානෙ කොත්තුවක්....![]()
බඩගින්න උපරිම වෙලාවේ තෝ කරන කූප්පීදු වැඩ බලපිය........

පුතා;10188912 said:ඇයි යකෝ?? ගෙනාවෙ කන්ඩනෙ....![]()




ela ela....
aluth kastiya parana Elakiri Gangziya group ekata join wenna oonenam join wenna...
Elakiri Gang

ඔන්න එළකිරි එකේ පොර අවා....ටිකක් පරක්කු උනා ..තව ගේම් වගේකට යන්න උනා එකයි .....
හරි හරි ඒවා වැඩක් නැ....මොනවද වෙන්න ඕනේ කියපන්....

![]()
මෙන්න ලොක්කා ගෙන විස්කි බෝතලයක්.. ඇතිතරම් බීපල්ලා.. හැබැයි වෙරි වෙනවා නෙමෙයි ඕංංංං![]()



පුතා;10189014 said:හෆ්ෆා සුපිරි බාන්ඩයක්නෙ... එක්කො මට එපා ඔයි... බීල ගෙදෙට්ට මාට්ටු උනොත් එහෙම වසලා හමාරයි.![]()
