Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Ballantine%27s_Ballantine%27s_Finest__.jpg


    මෙන්න ලොක්කා ගෙන විස්කි බෝතලයක්.. ඇතිතරම් බීපල්ලා.. හැබැයි වෙරි වෙනවා නෙමෙයි ඕංංංං :P

    මේවා නැද්ද ඩො....sr1.jpgsr2.jpg
    images
    images
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    කෙල්ලෙක් උස්සන්න කියලා ඕඩර් එකක් ආවා.. තව සේට් එකක් සෙට් කරගෙන හෙට උදේ 7.00 වෙද්දි මියුසියස් එක ගාවට පලයන් :lol:

    මියුසියස් නම් මාව යවපන්කෝ බං
    ;);););)
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    පුතා;10189261 said:
    කෝ යකෝ මෙතන හිටපු උන්? ඔක්කොමලා කාල බීල ගියාද?:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:

    එකනේ බොල... හිටහන්කෝ මුං ටික අල්ලගන්නකම් හෙට... :frown::frown::frown:
     

    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    අපි නැතිව ඕව කරන්න බැනේ. ඔන්න මමත් ආවා

    ;););)
     
    Status
    Not open for further replies.