Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පුතා;10455113 said:
    කාලෙකින් මේ පැත්තට සෙට් උනේ... දැන් ගේම් ඉවරද?

    නෑ නෑ මචං.....
    එහෙම ඉවර වෙන්නේ නෑ........
    ඉන්ටර්නෙට් කැෆේ එකකින් මවුස් එකක් උස්සපු ඩයල් එකක් ඉන්නවා.......හොයලා ගේමක් දෙන්න තියනවා.........
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර

    නෑ නෑ මචං.....
    එහෙම ඉවර වෙන්නේ නෑ........
    ඉන්ටර්නෙට් කැෆේ එකකින් මවුස් එකක් උස්සපු ඩයල් එකක් ඉන්නවා.......හොයලා ගේමක් දෙන්න තියනවා.........

    අනිවා.... එකෙන්ම දෙමු ලොවෙත් නැති වෙන්න.
    bully-animated-animate-bully-smiley-emoticon-000195-facebook.gif
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    නෑ නෑ මචං.....
    එහෙම ඉවර වෙන්නේ නෑ........
    ඉන්ටර්නෙට් කැෆේ එකකින් මවුස් එකක් උස්සපු ඩයල් එකක් ඉන්නවා.......හොයලා ගේමක් දෙන්න තියනවා.........

    හෆ්ෆට සිරි,.. ඌ එල පොරක්නේ,.. ඌව හොයපල්ලා,.... වහාම ගැන්සියේ රෙජිස්ටර් කරන්න,... :yes::yes:
     
    Apr 19, 2011
    5,700
    210
    0

    නෑ නෑ මචං.....
    එහෙම ඉවර වෙන්නේ නෑ........
    ඉන්ටර්නෙට් කැෆේ එකකින් මවුස් එකක් උස්සපු ඩයල් එකක් ඉන්නවා.......හොයලා ගේමක් දෙන්න තියනවා.........

    හුටා ඌ මවුස් එක උස්සලා ගෙනිහින්වත්ද? :shocked:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පුතා;10455185 said:
    අනිවා.... එකෙන්ම දෙමු ලොවෙත් නැති වෙන්න.
    bully-animated-animate-bully-smiley-emoticon-000195-facebook.gif

    හෆ්ෆට සිරි,.. ඌ එල පොරක්නේ,.. ඌව හොයපල්ලා,.... වහාම ගැන්සියේ රෙජිස්ටර් කරන්න,... :yes::yes:

    සිංහළයා;10456206 said:
    හුටා ඌ මවුස් එක උස්සලා ගෙනිහින්වත්ද? :shocked:

    ඒ යකා මවුස් එකම අරගෙන ගිහින්නම් කමක් නෑ කියමුකෝ.......
    මේ මූසලයා මවුස් එකේ වයර් එකෙන් කපාගෙන ගිහින් තියෙන්නේ..........:angry::angry::angry:
    ඒ යකාව හොයලා දෙකක් දීලා කොම්පියුටර් පන්තියකට දාන්න ඕන...........
     
    Status
    Not open for further replies.