Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    5000 කොල වලින් ගන්න බැරි වෙයිද මචං

    ඉඳා,.. මේක අරං ගිහිං ෆොටෝ කොපි ගහගනිං

    5443841704_d9098e8d93.jpg
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අලි හුට්ටප්පරයයි,... මෙන්න,.. මෙන්න,..:shocked::shocked:

    5395246604_0697a9800b.jpg

    මචන්ලා..........
    මේ දැන් ගේමක් සෙට් වුණා............
    අපේ නංගි ක්ලාස් ඇරිලා එද්දී කොල්ලෝ සෙට් එකක් අපේ නංගිට වචනේ දාලා.......(පාරේ ඉන්නෙත් ඉතින් මම වගේ එවුන්මනේ...)
    මොකද කියන්නේ????දෙමු නේද උන් ටිකට ඇට්ටි හැලෙන්න........
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    මචන්ලා..........
    මේ දැන් ගේමක් සෙට් වුණා............
    අපේ නංගි ක්ලාස් ඇරිලා එද්දී කොල්ලෝ සෙට් එකක් අපේ නංගිට වචනේ දාලා.......(පාරේ ඉන්නෙත් ඉතින් මම වගේ එවුන්මනේ...)
    මොකද කියන්නේ????දෙමු නේද උන් ටිකට ඇට්ටි හැලෙන්න........

    අනේ මචං වඳින්නම් !! ගහන්නනම් එපා මට :sorry::sorry:
     
    Apr 19, 2011
    5,700
    210
    0

    මචන්ලා..........
    මේ දැන් ගේමක් සෙට් වුණා............
    අපේ නංගි ක්ලාස් ඇරිලා එද්දී කොල්ලෝ සෙට් එකක් අපේ නංගිට වචනේ දාලා.......(පාරේ ඉන්නෙත් ඉතින් මම වගේ එවුන්මනේ...)
    මොකද කියන්නේ????දෙමු නේද උන් ටිකට ඇට්ටි හැලෙන්න........

    ඔය ඇට්ටි කියන එව්වා කොහෙද තියෙන්නෙ කිව්වොත් හැලෙන්න ගහන්න ලේසි බං....
    :eek:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10456894 said:
    ඔය ඇට්ටි කියන එව්වා කොහෙද තියෙන්නෙ කිව්වොත් හැලෙන්න ගහන්න ලේසි බං....
    :eek:

    පහල තියන්නේ :baffled:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    මචන්ලා..........
    මේ දැන් ගේමක් සෙට් වුණා............
    අපේ නංගි ක්ලාස් ඇරිලා එද්දී කොල්ලෝ සෙට් එකක් අපේ නංගිට වචනේ දාලා.......(පාරේ ඉන්නෙත් ඉතින් මම වගේ එවුන්මනේ...)
    මොකද කියන්නේ????දෙමු නේද උන් ටිකට ඇට්ටි හැලෙන්න........

    ඔන්න මාත් ආවෝ.....................:cool:
    කෝ? කවුද චන්ඩි ආ....
    pic76.gif

    ඊඊඊඊඊඊඊඊඊඊ....යාහ්'

    :P:lol::lol::lol::lol:
     
    Last edited:
    Status
    Not open for further replies.