Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
ඔන්න මාත් ආවෝ.....................:cool:
කෝ? කවුද චන්ඩි ආ....
pic76.gif

ඊඊඊඊඊඊඊඊඊඊ....යාහ්'

:P:lol::lol::lol::lol:

චන්ඩි ශාමාට හිරිකිතයිද ඊයා ගාන්නේ ? :shocked::shocked::shocked:
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
අවුලක් නෑ,.. ගැන්සියේ ඉන්න ඔක්කොම චා තමයි,..

0002064B.gif



නෑ නෑ....:angry: ..:baffled:..ඕගොල්ලො අඩුවක් නැතුව :growl:ච(න්ඩි) වෙනකොට...:frown:
මම මදි පාඩුවටත් එක්ක :no:නො (න්ඩි) වෙන්නම් කෝ....:rolleyes::rofl:
 
Apr 19, 2011
5,700
210
0
සිංහළයා;10457611 said:
හෙට වලිය කන්ටිනිව් කරමු හරිදෝ?..;)

මං ගියෝ...:cool::lol:

සුභ රාත්‍රියක් යාලුවො හැමෝටම
.......:):):):):)

හා හා ;) සුභ රාත්‍රියක් වේවා නැත්තන් බලාගමු... :baffled::baffled::baffled:
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
සිංහළයා;10464020 said:
මොකද 'නංගි(අක්කේ)' කින්ඩියට වගෙ හිනාවෙන්නෙ .... :growl::growl::growl:

ඒ මොකද බන් නංගි අක්කේ දෙකක් කියන්නේ.:baffled::baffled:
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
සිංහළයා;10464398 said:
කව්ද බං දන්නේ චන්ඩි නංගි කෙනෙක්ද චන්ඩි අක්ක කෙනෙක්ද කියලා....

හ්ම්................. කෝ බලමු...මම ඊයේ හිටියේ නැහැනේ මේ පැත්තේ... උබලට එයා සද්දේ දැම්මද.:baffled:
 
Status
Not open for further replies.