Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0


ඇයි යකෝ පොඩ්ඩක් හිතලා බලපන්කෝ......
කොහොමද යකෝ අත් ටැක්ටරේ ඔච්චර කට්ටියක් දාගෙන යන්නේ???
අපි වලියට ගියේ අත් ටැක්ටරේකනෙ බං

ම්ම්ම්ම්ම්ම් තාම හිතනවා ම්ම්ම්ම්ම්ම්ම්ම් :shocked: ආ එහෙම මිසක් :lol: ....... ඒත් මම උඹලව දැක්කේ නැනේ.. උඹල වෙලෙන්ද ගියේ ගේමට??? :eek::eek::eek:
 
Apr 19, 2011
5,700
210
0
පුතා;10535155 said:
මට කිව්ව නම් මම එනවනේ මගෙ පුටාර් 1 අරන්... ඒකෙත් දහ පහලොස් දෙනෙක් දාගෙන ගියෑකි.....

11.-6-people-on-one-bike.jpg
:P

:lol::lol::lol:එහෙනම් උඹ තාම එනවා.... :P:P:P
 

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
සිංහළයා;10535212 said:
:lol::lol::lol:එහෙනම් උඹ තාම එනවා.... :P:P:P

ඕකේ ආව නම් කට්ටිය ගුටි කාල මැරෙන්න කලින් බයිසිකලෙන් වැටිලා අත පය කැඩිලා මැරෙනවා......:lol::lol::lol::lol::lol:
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    සිංහළයා;10535131 said:
    ආහ් පුතා අන්දර් ආවෝ.. ගේම් නම් නහි ජයෙන්ගේ... තුම් කේසේ හෝ?.....

    ආයෙමත් උඹ මෙතන රෙද්දේ හිංදියක් පටන් ගත්තා.........
     
    Apr 19, 2011
    5,700
    210
    0
    පුතා;10535244 said:
    ඕකේ ආව නම් කට්ටිය ගුටි කාල මැරෙන්න කලින් බයිසිකලෙන් වැටිලා අත පය කැඩිලා මැරෙනවා......:lol::lol::lol::lol::lol:

    :shocked::rolleyes::rolleyes::shocked:
     
    Status
    Not open for further replies.