Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

unknown-me

Member
May 12, 2011
3,052
239
0
:frown:අඩෝ.............. තොපි කොහෙද.
:nerd:අරේ සාලෝ තුම් කහා හේ...
 
delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මූට ඉක්මනට කාමරේ ප්‍රිපෙයාර් කරලා දේදෝ :eek:

    ඔව් ඔව්
    ඉක්මන් කරපල්ලා.......
    හන්දියේ කඩෙන් මදුරු කොයිල් එකකුත් ගෙනත් දීපන් මට
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    2011 ekada?? Rio ekada??

    එහෙම දන්නේ නැහැ.....:nerd: එකේ ඉන්නේ උරෝ [සිංහලයා,delmar] වගේ එවුන්... :lol: වෙලාවට උන් නැහැ. එකේ level 3යි තියෙන්නේ.. එක level එකක 21 යි තියෙන්නේ....:nerd::nerd::baffled:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    එහෙම දන්නේ නැහැ.....:nerd: එකේ ඉන්නේ උරෝ [සිංහලයා,delmar] වගේ එවුන්... :lol: වෙලාවට උන් නැහැ. එකේ level 3යි තියෙන්නේ.. එක level එකක 21 යි තියෙන්නේ....:nerd::nerd::baffled:

    උඹේ ආච්චිට හාල් ගරන්න යකෝ........
    තොට කවද ඉදලද මාව උරෙක් වගේ පේන්න ගත්තේ????
    උඹේ ඇස් දෙකට කෑස්පුරි වැටිලද?
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0

    උඹේ ආච්චිට හාල් ගරන්න යකෝ........
    තොට කවද ඉදලද මාව උරෙක් වගේ පේන්න ගත්තේ????
    උඹේ ඇස් දෙකට කෑස්පුරි වැටිලද?

    ආ මම දැක්කේ වෙන එකෙක් වෙන්න ඕනේ....:P
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    උඹේ ආච්චිට හාල් ගරන්න යකෝ........
    තොට කවද ඉදලද මාව උරෙක් වගේ පේන්න ගත්තේ????
    උඹේ ඇස් දෙකට කෑස්පුරි වැටිලද?

    **ට මල පැනලා වගෙයි :baffled:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ආ මම දැක්කේ වෙන එකෙක් වෙන්න ඕනේ....:P
    ඒක මිසක් :frown::frown:
    **ට මල පැනලා වගෙයි :baffled:
    පිස්සු හැදෙයි!!!
    අපේ සෙට් එකේ ඉන්න උඹලත් එක්ක එහෙම මල පනිනවාද බං.....
    ජෝක් එකක් කලේ!!!!
     
    Apr 19, 2011
    5,700
    210
    0
    එහෙම දන්නේ නැහැ.....:nerd: එකේ ඉන්නේ උරෝ [සිංහලයා,delmar] වගේ එවුන්... :lol: වෙලාවට උන් නැහැ. එකේ level 3යි තියෙන්නේ.. එක level එකක 21 යි තියෙන්නේ....:nerd::nerd::baffled:

    :frown::frown::frown::angry::angry::angry::frown::frown::frown:
     
    Status
    Not open for further replies.