පුතා;10591228 said:කොයි ඉසව්වෙ මංගච්චන්නෙයි තනන්නෙ?![]()
ආ... ෆුතා..
මම ගිහින් ආවා....
ඉතින් හවූ හවූ...ආ... ෆුතා..
මම ගිහින් ආවා....
ඉතින් හවූ හවූ...

පුතා;10591318 said:වරදක් නෑ ආයිබෝං.... බොලාල කොටන හිංදි බාසා පොජ්ජ මට මන්ද කොරගන්න අපාසු හින්ද දන්න බාසාවෙන් කොටන්නයි මම මෙ තනන්නේ...![]()
හා හා .... මන්ද කොරගන්න එපා... ඒක හොද නැහැ...
අනික ඒක හින්දි නෙමෙයිනේ...
ඒක සින්දි...හා හා .... මන්ද කොරගන්න එපා... ඒක හොද නැහැ...
අනික ඒක හින්දි නෙමෙයිනේ...
ඒක සින්දි...
පුතා;10591408 said:අනේ බම්බු සින්දි....
ඉතින් කෝමෙයි?
සින්දගි ඉස් සෝ ගුඩ්.... මචන්..
බට් ස්ටිල් නො ලවු මචන්..
කහා හේ අපේ සෙට් එක.. මචන්..
ඉට්ස් ලයික් කවියක් නේද මචන්...සින්දගි ඉස් සෝ ගුඩ්.... මචන්..
බට් ස්ටිල් නො ලවු මචන්..
කහා හේ අපේ සෙට් එක.. මචන්..
ඉට්ස් ලයික් කවියක් නේද මචන්...
පුතා;10591492 said:සහ්!!...
සිරාවටම ඒකනම් කවියක් වගෙ තමයි...
මුං අපිව දාලා ගේමකටවත් ගියාද දන්නෙ නෑ...
හි හි...
ෆිස්සුද බන්...
ඔකුන් කොහෙද අපි නැතිව තනියම ගේම් වලට යන්නේ...
ගියත් කලානේ එන්නේ...
අපි එක්ක ගියත් පිටිපස්සෙන්මනේ එන්නේ...හි හි...
ෆිස්සුද බන්...
ඔකුන් කොහෙද අපි නැතිව තනියම ගේම් වලට යන්නේ...
ගියත් කලානේ එන්නේ...
අපි එක්ක ගියත් පිටිපස්සෙන්මනේ එන්නේ...








ආහ් හැබෑට.... වත්ත බලාගන්න මුර උන්නැහේ නේද මේ....
මුණත් වහගෙන..පොල් හොරෙක් වගේ...
අදුරගන්න බැරිවුනේ ඒකයි...![]()
ඔන්න ඉතින් උදේ පාන්දරම කැත වර්ඩ් එකක් දැම්මා....
පොල් හොරෙක්.... චි...
මම පොල් හොරෙක් වගේද පෙන්නේ...
ආන්ටිගේ ඇස් පෙනීම හොරයි වගේ නේද....ඔන්න ඉතින් උදේ පාන්දරම කැත වර්ඩ් එකක් දැම්මා....
පොල් හොරෙක්.... චි...
මම පොල් හොරෙක් වගේද පෙන්නේ...
ආන්ටිගේ ඇස් පෙනීම හොරයි වගේ නේද....
අහ් පොල් හොරා
කොහොමැයි මේ දවස්වල වැඩ
හොඳයි නේද?
එල එලආහ් හැබෑට.... වත්ත බලාගන්න මුර උන්නැහේ නේද මේ....
මුණත් වහගෙන..පොල් හොරෙක් වගේ...
අදුරගන්න බැරිවුනේ ඒකයි...![]()

ආ... ෆුතා..
මම ගිහින් ආවා....
ඉතින් හවූ හවූ...
අරේ පුත්තර්
යෙහ් unknown-me හවූ හවූ ගාන්නේ ක්‍යූ කුත්තේකේ ජේසා,..
හෆයි ද කියලා බතා නෙහී,..
ටිකක් දූර් සෙයින් හිටු,...අරේ පුත්තර්
යෙහ් unknown-me හවූ හවූ ගාන්නේ ක්‍යූ කුත්තේකේ ජේසා,..
හෆයි ද කියලා බතා නෙහී,..
ටිකක් දූර් සෙයින් හිටු,...

ඉන්දියාවෙ පොල් හොරු බල්ලගෙ ජොබ් 1ත් කරනවද දන්නෙනෑ....

අහ් පොල් හොරා
කොහොමැයි මේ දවස්වල වැඩ
හොඳයි නේද?
එල එල
පොල් හොරෙක්![]()
අරේ පුත්තර්
යෙහ් unknown-me හවූ හවූ ගාන්නේ ක්‍යූ කුත්තේකේ ජේසා,..
හෆයි ද කියලා බතා නෙහී,..
ටිකක් දූර් සෙයින් හිටු,...
පුතා;10592923 said:ඉන්දියාවෙ පොල් හොරු බල්ලගෙ ජොබ් 1ත් කරනවද දන්නෙනෑ....
![]()
තොපි ඔක්කොටම කිව්වා කියලා හිතාගනින්.....