Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

unknown-me

Member
May 12, 2011
3,052
239
0
පුතා;10593108 said:
:lol:බී කූල්..
:no:කේන්ති ගන්න නෙවෙයි කිව්වෙ..

:) ෆුතා...
:cool: අයි ඔල්වෙස් කුල්....
:rofl: ලයික් අයිස් කැට....
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
පුතා;10593223 said:
:)එල එල....
:baffled:මොකක්ද මේ පොල් සීන් 1?

:rolleyes: අර ෆැටිශා... ආන්ටි දාපු ලෙඩක්නෙ...
:oo: ආපුදෙන්කෝ...
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
:rolleyes: ඔන්න ඉතින් උදේ පාන්දරම කැත වර්ඩ් එකක් දැම්මා....
:oo: පොල් හොරෙක්.... චි...
:frown: මම පොල් හොරෙක් වගේද පෙන්නේ...
:P ආන්ටිගේ ඇස් පෙනීම හොරයි වගේ නේද....

මේ දාදී මා වෙච්චි කොට.. :nerd: ඇස් පෙනීම හොර නොවී තියෙයිද මුණූපුරෝ...:(

:nerd: අහ් පොල් හොරා
:rofl: කොහොමැයි මේ දවස්වල වැඩ
:nerd: හොඳයි නේද?
:rolleyes: එල එල

:lol::lol:

පොල් හොරෙක් :baffled:

:lol::lol::P

පුතා;10592923 said:
:lol::lol:ඉන්දියාවෙ පොල් හොරු බල්ලගෙ ජොබ් 1ත් කරනවද දන්නෙනෑ....:lol::lol:

:rolleyes::lol:

:rolleyes: අර ෆැටිශා... ආන්ටි දාපු ලෙඩක්නෙ...
:oo: ආපුදෙන්කෝ...

‍ඕං මං ආවා ..:baffled: කොප්පරාවත්තේ කියලා බෙරිහන් දුන්නෙ මොකෝ....:angry:
මූණ වහං කොරන් ඉන්න වේලේ මං හිතුව පොල්හොරෙක්ය කියලා.... :oo:

මං වයසක උන්දැ නොවැ දරුවෝ....
:nerd:

:lol::lol::lol::lol::lol::lol:
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0


‍ඕං මං ආවා ..:baffled: කොප්පරාවත්තේ කියලා බෙරිහන් දුන්නෙ මොකෝ....:angry:
මූණ වහං කොරන් ඉන්න වේලේ මං හිතුව පොල්හොරෙක්ය කියලා.... :oo:

මං වයසක උන්දැ නොවැ දරුවෝ....
:nerd:

:lol::lol::lol::lol::lol::lol:

:eek: ඕ මයි... ගෝඩ්.. හෙල්ප්ස්
:sorry: අනේ නැහැ ... සමාවෙන්න.. ඕන..
:dull: ආයිත් එහෙම කරන්නේ නැහැ..
:nerd: ශු... කවුරුහරි දැක්කද දන්නේ නැහැ...
 
Apr 19, 2011
5,700
210
0
පුතා;10593028 said:
:lol::lol::lol::lol:
ඇයි ගේමද?:growl::growl::growl:

කෝ කෝ කව්ද? කාටද ? කොහෙටද? කවදද? කොතනද? අතද පයද? හොස්පිටල්ද? කනත්තද? :frown::frown::frown:
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
:eek: ඕ මයි... ගෝඩ්.. හෙල්ප්ස්
:sorry: අනේ නැහැ ... සමාවෙන්න.. ඕන..
:dull: ආයිත් එහෙම කරන්නේ නැහැ..
:nerd: ශු... කවුරුහරි දැක්කද දන්නේ නැහැ...


අපිත් ඉතිං :sorry:
ශේප් නම් ශේප්.. :(
වලි නම් ඒත් ශේප්... :no:

:frown:
නෑ නෑ කවුරුවත් දැක්කෙ නෑ :lol:
 
Apr 19, 2011
5,700
210
0
:eek: ඕ මයි... ගෝඩ්.. හෙල්ප්ස්
:sorry: අනේ නැහැ ... සමාවෙන්න.. ඕන..
:dull: ආයිත් එහෙම කරන්නේ නැහැ..
:nerd: ශු... කවුරුහරි දැක්කද දන්නේ නැහැ...

මම දැක්කද මන්දා.... (මොකක්ද?)
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
සිංහළයා;10594340 said:
කෝ කෝ කව්ද? කාටද ? කොහෙටද? කවදද? කොතනද? අතද පයද? හොස්පිටල්ද? කනත්තද? :frown::frown::frown:
:growl: sp22614
:baffled: උට තමා...
:oo: තැන නම් දන්නේ නැහැ..
:nerd: අද බන්...
:rofl: තැන දන්නේ නැහැ කිව්වනේ දැන්..
:frown: අත පය ඔක්කොම...
:rolleyes: කනත්ත... එක්කෝ හොස්පිටල් බන්... පවුනේ..
:eek: රිදෙන්න ගහන්න එපා හොදේ..
සිංහළයා;10594373 said:
මම දැක්කද මන්දා.... (මොකක්ද?)
 
Status
Not open for further replies.