Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    කෝ බං මේකේ හිටිය එවුන්???? :oo:

    huhu0.gif
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    මොනවාද බන් ඔය ටැග් කතාව මටත් පොඩ්ඩක් පෙහෙදිලි කරහන් බලන්න

    ඇයි බං ඔය ත්‍රේඩ් එකේ පහල ලිංක්ස් වගයක් තියෙන්නේ.. එතන වැදගත් නැති ටික අයින් කරන්න බැලුවේ
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    vil-sebattent.gif

    :oo: අපෙන්ද අහන්නේ යකෝ..
    :frown: උබනේ දැනගන්න ඕනේ..

    මම දන්නවාද යකෝ... :frown:
    මු බලහල්ලකෝ :lol:

    kanata2k.gif


    කවුද බොලේ මම නැති දවස් ටිකේ ගැන්ග් එක හැන්ඩ්ල් කොලේ :nerd:
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර

    :rofl:අම්මෝ... එල එල....
    :nerd:ඉතින් ඉතින් එක්සෑම් කෝමෙයි..
    :Pඅපි හීනෙන් වත් කොපි නම් කලේ නෑ....

    Exam iwarai........
    dan oona ekek waren doooooo

    :Dඑල එල....


    උඹට තියෙන හදිස්සිය, ඉස්සෙල්ල කියහන් ඔතන උඹ හැරෙන්න වෙන කවුරුත් ඉන්නවද කියලා

    :no:දැනට නම් නෑ ලොක්කා.... ඇයි?

    සිංහළයා;10744042 said:
    කෝ සද්ද දාපු එවුං ...
    guns008.gif

    :lol:මේ මේ... මෙහෙ ඉන්නවා...
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    සිංහළයා;10744162 said:
    ආ උඹල ඉන්නවනම් කමක් නෑ... මම නිකමට ඇහුවේ...
    sFun_yoohoo.gif


    :frown:හවස ගේමක් තියනවා කියල එකෙක් කිව්වා...
    :no:දැං ඌත් නෑ,
    :angry:ගේමත් නෑ.....
     
    Status
    Not open for further replies.