ඕක ගන්න වෙන්නේ නැ බං... මු අල්ලලා ඔබලා තියෙන්නේ කොමඩ් එකේ![]()
චී,...... කක්කී...

ඕක ගන්න වෙන්නේ නැ බං... මු අල්ලලා ඔබලා තියෙන්නේ කොමඩ් එකේ![]()

නොදන්න එකෙක් ගියා උගේ ගව රැල දක්කා...හමන තාලයටද ගහේ අතු කොළ නැටුවේ...
අතර මගදී ඔබ එන විට මොනවද දුටුවේ...

සිංහළයා;10757740 said:නොදන්න එකෙක් ගියා උගේ ගව රැල දක්කා...
මට අත වන වන ඌ ගොම්බෙටි පාගනු දැක්කා....
![]()

)
ඔබත් ළමයො මේ කියන්නේ..මොනවද මංදා....![]()
අදත් පොල් හොරා ළමයා... යාවිද මංදා....![]()
lol:
)
සිංහළයා;10757740 said:නොදන්න එකෙක් ගියා උගේ ගව රැල දක්කා...
මට අත වන වන ඌ ගොම්බෙටි පාගනු දැක්කා....
![]()
උබ කියන්නේ මම බෙටි පාගනු උබ අද දැක්කා...
උබ දැක්කේ සිහිනයකයි මට එය සිතුනා..
උබත් යකෝ මේ කියන්නේ මොනවද මන්දා....
අදත් උදැසන බෙටි දම දම යන උබවම මම දැක්කා...
මා නම් අකමැතියි උබ මෙන් තැන තැන රෙන්න...
ගොඩක්ම කැමතියි වැසිකිලියට ගිහිල්ල රෙන්න..
ඔබත් ළමයො මේ කියන්නේ..මොනවද මංදා....![]()
අදත් පොල් හොරා ළමයා... යාවිද මංදා....![]()
lol:
)
ඔන්න ඉතින් කැත කතාව ආපහු දැම්මා...
අනේ ඇන්ටි මම එය නැහැ කනකට ගන්නේ...උබ කියන්නේ මම බෙටි පාගනු උබ අද දැක්කා...
උබ දැක්කේ සිහිනයකයි මට එය සිතුනා..
උබත් යකෝ මේ කියන්නේ මොනවද මන්දා....
අදත් උදැසන බෙටි දම දම යන උබවම මම දැක්කා...
මා නම් අකමැතියි උබ මෙන් තැන තැන රෙන්න...
ගොඩක්ම කමතියි වැසිකිලියට ගිහිල්ල රෙන්න..
සිංහළයා;10757941 said:අයියෝ සනා උඹ හත්පොලේ ගාගත්තානේ...
මම කිව්වේ උඹට නෙමෙයි දැන් දැක්කා නෙ...
අපෝ දාදි මට හම්බුනෙ හොරා නෙවෙයිනේ...
පොලුත් සමග ගොම්බෙටි පෑහෙන් නැහැනේ...
![]()
අනේ කොල්ලෝ තොපිලා ඇයි මාවම කන්නේ..
කොහොමද මා අද මේවා ඉවසා ඉන්නේ..
කොප්පරවත්තේ ටැග් දාපු එකා අහුවොනොතින් මට...
මම කඩනවා ඕකගගේ තුනටිය හතරට..
මගේ නෙට් ලයින් එකේ ස්පීඩ් ඒක කලින් 80+ තිබ්බා දැන් ගොඩක් අඩුයි...
මක්කද කොරන්නේ...
හෙල්ප්ස්....සිංහළයා;10757892 said:අපෝ දාදි මට හම්බුනෙ හොරා නෙවෙයිනේ...
පොලුත් සමග ගොම්බෙටි පෑහෙන් නැහැනේ...![]()

ඔන්න ඉතින් කැත කතාව ආපහු දැම්මා...
අනේ ඇන්ටි මම එය නැහැ කනකට ගන්නේ...