Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;10778198 said:
    පස්සේ කමු දැන් වරෙන් යන්න... :frown::frown:
    නැහැ කකාම එන්නම්
    අර්ජුන් රම්පාල්...ව දැක්ක කල්....
    vil-fille3.gif

    තැන්කූ..තැන්කූ...
    chapeaubas.gif
    අනේ ඔව් අනේ
    සිංහළයා;10778210 said:
    කෝ මුන්...

    මම අන්දර්හේ
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    සිංහළයා;10778272 said:
    අඩෝ ඇත්ත කියපන් කෝ පරණ එකා.. උඹ ඌට මොකද කලේ... කියපන්....
    sFi_knight.gif

    :lol:ඌව කිඩ්නැප් කරලද කොහෙද?
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මා ඉන්නේ අන්ධකාරේ දැං.. ලයිට් එකක් දාපල්ලා,..

    don't follow me:P

    don't follow me:P

    මාත් ආවා ලූ..ඉතිං....
    fillemiroir.gif

    එලලු ඉතින් :D:D


    ආ පෙට්සියි වෙල්කමු

    මොකෝ උඹ පුරුක් පනුවෙක්ද :rofl:

    සිංහළයා;10778158 said:
    එස් පී ට ගේමක් සෙට් වෙලා වරෙව් ...
    deplac.gif

    :eek:


    :dull:

    සිංහළයා;10778186 said:
    අන්න අරූ හතර වටේටම නෙලනවලු.... ඉක්මනට වරෙල්ලා...
    sFi_chucks.gif

    කෝ කෝ,...


    මේ මගෙ අලුත් අවතාරෙ හදල දුන්නට ලාක් ලාක් ශුකිරියා මචෝ,..
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිංහළයා;10778231 said:
    තැන්කු නෙමෙයි දාදී මාමෝ හනික යමන්..... ඔය කුඩේත් ගත්තනං.... :growl:


    vil-fille2.gif
    හලි හලි...කුඩේ ගත්තා......යං යං
    char-romain.gif


    මම අලුතෙන් ආවෙ,.. :D

    egyptien1b.gif
    කවුද බොලේ මේ....වයර් සෝට්....
     
    Apr 19, 2011
    5,700
    210
    0
    vil-fille2.gif
    හලි හලි...කුඩේ ගත්තා......යං යං
    char-romain.gif




    egyptien1b.gif
    කවුද බොලේ මේ....වයර් සෝට්....

    හපොයි මදැයි වලියකට යන්න කතා කොලා
    militrusse.gif
    .... සැන්ට් පව්ඩර් තව ඒක එක එවයි උලාගෙන එනකොට වෙන්න ඕනේ හරිය වෙලා... අරූගේ ඇඟට දැන් වෙන අවතාරයක් රිංගලා ... දන්නවනම් තනියෙන් යනවා... කොහෙද හෙලිකොප්පරේ ලාම්පු තෙල් ඉවර උනානේ ... :(:(:(
    :angry::angry::angry::angry:
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මොකද බං ලයිට් ගිහින්?
    කරන්ට් කට්ද?

    නෑ බං ඩිස්කො ලයිට්,.. :angry::angry:

    සිංහළයා;10778272 said:
    අඩෝ ඇත්ත කියපන් කෝ පරණ එකා.. උඹ ඌට මොකද කලේ... කියපන්....
    sFi_knight.gif

    කියන්නේම නෑ,.. :frown:

    පුතා;10778290 said:
    :lol:ඌව කිඩ්නැප් කරලද කොහෙද?

    :oo::oo:

    පුතා;10778301 said:
    :Pදැන් සනීපයිද මචන්?

    මොකෝ පූස අවල්මේ ගිහින් හදාගෙනද ලෙඩ,.. :nerd:

    ඇයි මෙච්චර කැත වුනේ, අරයත් දැන් තරහ වෙයි .

    කෝන් :oo:

    egyptien1b.gif
    කවුද බොලේ මේ....වයර් සෝට්....[/COLOR][/SIZE]

    හපොයි,.. දාදියි මායි දන්න ඩිස්කො ලයිට්,.. :lol:
     
    Status
    Not open for further replies.