හප්පොච්චියේ ගැන්සිය තාම ඉන්නවා නේ...........
මෙන්න මෙයා.........අම්මේ...දැක්ක කල්...

පුතා;10787729 said:මොකක්ද දෙයියනේ එලකිරි 1ට වෙලා තිබ්බෙ?
එලකිරියට ගේම දීපු එකාව හොයපල්ලා
![]()
![]()
ඔයාලා කවුද?
මොකද මෙහෙ කරන්නේ...

ගිය වීක් එකේම ඔයාගෙ පොල් බිස්නස් එකට හරියට පාඩුවෙන්න ඇති නේද?![]()

මෙයත් ගියා නේද?
අද කවුරුවත් නැහැ..
![]()
ඉන්නවෝ..........අපිව එහෙම එලවන්න බැරියෝ........![]()
ආ.... හොල්මනක් වගේ..
මේ ඉන්නවා මේ නැහැ..
මේ.. අපේ නාකි කොල්ලෝ ටිකට වෙච්ච දෙයක් නැහැ නේද...මගේ පණ ඇවිත්![]()



ඇයි කලින් උබ මැරිලද හිටියේ...
නැහැ බන් උබ ඒ හීනයක් දැකල නැගිටලා තියෙන්නේ...
උබ මලේ නැහැ.. ඒක හීනයක්...
දැන් නිදා ගන්න හොද ළමයා වගේ...මගේ පණ ඇවිත්![]()






ඇයි කලින් උබ මැරිලද හිටියේ...
නැහැ බන් උබ ඒ හීනයක් දැකල නැගිටලා තියෙන්නේ...
උබ මලේ නැහැ.. ඒක හීනයක්...
දැන් නිදා ගන්න හොද ළමයා වගේ...


ඔයා කවුද..
අනේ.. අනේ... නම මොකද්ද ඔයාගේ..
මේ කවුද??
ඈයි මගේ නම අහන්නේ?
අත්තටම මගේ නම මොකක්ද?
මම කවුද?හූ....අහගත්තද? හොඳ වැඩේ උඹටබෑයි කියලා... බෑයි කියලා බෑ...
බෑයි කියලා... බෑයි කියලා බෑ...

