Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
Good Night ;)(නිදාගන්න කලින් ඇඳ යට බලපන්):rolleyes:
ඒ මොකටද? බැලුව මොකෙක්වත් හිටියේ නෑ :( :P
කවුරුත් නෑ වගේ:P:P

ඉන්නවා ... උඹ තාම මුර කරනවද? :lol: දැන්වත් ගිහින් නිදා ගනිං... තව එවුන් ඉන්නවා දවල්ට මුර කරන්න ... ;);):lol::lol::lol::lol:
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
hallow1.gif
hallow1.gif
hallow1.gif
:rofl:
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;10799972 said:
    මේ ඉන්නේ :P ආ ෆුතා කෝමෙයි ? සතියක්ම ආවෙ නැ නේද ....:frown:

    මුත් අරුත් (sp) එක්ක අර ට්‍රිප් එක ගියාවත්ද??
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    සිංහළයා;10799972 said:
    මේ ඉන්නේ :P ආ ෆුතා කෝමෙයි ? සතියක්ම ආවෙ නැ නේද ....:frown:

    :no:එන්න බැරි උනා සහෝ...
    :rofl:අපෙ ඉන්ටනෙට් කනෙක්සන් 1 කපල තිබ්බ බිල ගෙවන්නැතුව ඉදලා...
    :yes:දැන්නම් අව්ලක් නෑ...
     
    Apr 19, 2011
    5,700
    210
    0
    පුතා;10800207 said:
    :no:එන්න බැරි උනා සහෝ...
    :rofl:අපෙ ඉන්ටනෙට් කනෙක්සන් 1 කපල තිබ්බ බිල ගෙවන්නැතුව ඉදලා...
    :yes:දැන්නම් අව්ලක් නෑ...

    එහෙම මිසක් මම හිතුවා වලාකුළු සීන් එකක් කියල :lol:
     
    Status
    Not open for further replies.