නෑ බංපූසෝ උඹේ වින්ඩෝස් 8 වැඩේට මොකද උනේ? හරි එක හොයා ගත්තද?
නෑ බං
ඒක හම්බුනේම නෑ
මං හෙව්වා හැමතැනම

ඒ ඒක නෙමෙයි බංIPT එකේ තිබුනා මම දැක්කා milestone 2 කියලා,.. ඒක නෙමෙයිද?![]()

![]()
![]()
![]()
![]()
දැන් හරි...........
![]()

සිංහළයා;10801164 said:මොකෝ උඹ හිනා වෙන්නේ ඇත්තනෙ කිව්වෙ..![]()
සිංහළයා;10801190 said:අම්මපා මේ වයසටත් දාදී කරන දේවල්... අංකල් පප්පලව දැලේ දාගන්නද හදන්නෙ![]()
සිංහළයා;10801190 said:අම්මපා මේ වයසටත් දාදී කරන දේවල්... අංකල් පප්පලව දැලේ දාගන්නද හදන්නෙ![]()

උඹ අහිංසකයි කිව්වාම හිනා ගියා බං.......

අංකල් පප්පලව නෙමෙයි ළමයො...
සීයා පප්පලව............![]()

මම රෙදි ඉල්ලුවේ නැනේ බං...
Ubatath oone nathi reddak na.....

අංකල් පප්පලව නෙමෙයි ළමයො...
සීයා පප්පලව............![]()