Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    :(:( හ්ම්ම්ම්....
    mouchoir.gif
    සනීප නැද්ද?
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    සිංහළයා;10805678 said:
    හික්ස් කොල්ලන්ට සුදු කියන්න :rofl::rofl::rofl:

    :shocked: එහෙමද මචන්...
    :lol: උබ කොල්ලන්ට සුදු කියනවද?
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    තාමත් නෙමෙයි...
    gaulois.gif
    අදයි හිටි හැටියෙ අසනීප වුනේ ඉතිං....:sorry:



    හ්ම්ම්ම්...:(
    උණසන්නිපාතෙලු...
    vil2_malade2.gif
    :nerd: මමත් මෙහෙම හිටියට දොස්තර කෙනෙක් වගේ තමයි...
    :dull: පැනඩෝල් දෙකක් බිලා නිදාගන්න..
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    බලපන්කෝ ත්‍රෙඩ් එක දාපුවාම
    සිංහලයා සතියකට විතර ෆේක් එකකින් ලොග් වෙයි:lol::lol::lol::lol:
    :nerd: මොකද්ද බන් ඕක..
    :lol: සිංහලයා කොල්ලන්ට සුදු කියනවද.. කොල්ලෝ මුට සුදු කියනවද?
    :eek: නැත්තන් ...
    :love: ආ....
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    සිංහළයා;10805790 said:
    දැන ගන්නත් එක්ක දැන් කියපන්කො බං.... ඔච්චර අගේ කරන්නෙ ...:growl:
    :lol: ඒකනේ..
    දන්නවනම් උගෙන් අහනවද බන්.... :baffled:
    :eek:
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    පුතා සමනල වගේ:baffled:

    නැතිනම් කොල්ලන්ට සුදූ කියයිද බං?:lol::lol::lol::lol:

    :growl:වල් පූසා, අඩෝ තෝ දැන ගනිං...
    :frown:මම ඌට එහෙම කිව්වෙ උගෙ හිත හැදෙන්න...
    :growl:තෝ ආයි එහෙම කියල තිබ්බොත් තෝ ව නැට්ටෙන් අල්ලලා ගහනවා පොලොවෙ....
     
    Status
    Not open for further replies.