Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
පුතා;10806052 said:
:sorry:මං යනවා යන්න....
free-sick-smileys-565.gif
bye_02.jpg

:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

අඩෝ යන්න එපා බං... උඹ ගියාම අරූට සුදු කියන්නෙ කව්ද :rofl: පිස්සු කෙලින්ඩ හදන්න එපා
stopnon.gif
..
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
සිංහළයා;10806138 said:
අඩෝ යන්න එපා බං... උඹ ගියාම අරූට සුදු කියන්නෙ කව්ද :rofl: පිස්සු කෙලින්ඩ හදන්න එපා
stopnon.gif
..
:shocked:
 
Apr 19, 2011
5,700
210
0
එතකොට මේ මමද?:lol::lol::lol::lol::lol::lol:

ඉතිං ඕකෙන් මොකද්ද උඹ කියන්න හදන්නේ.. අරූට ඌවම ෂුවර් නැතුවනේ ඇහුවේ... මම කම්පනා කොරලා විද්‍යාත්මක විසඳුමක් දුන්න එච්චරයි... :oo::oo::oo:
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
අනේ මේ
මෙන්න මෙහෙ හිටපන්:frown:
:eek: උබ කරන ඒවා අනිත් එවුන් පිට දාලා.. දැන් එනවා මෙතැන පොර වෙන්න..
:lol: සුදු....... පුසා.......
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිංහළයා;10806171 said:
    ඉතිං ඕකෙන් මොකද්ද උඹ කියන්න හදන්නේ.. අරූට ඌවම ෂුවර් නැතුවනේ ඇහුවේ... මම කම්පනා කොරලා විද්‍යාත්මක විසඳුමක් දුන්න එච්චරයි... :oo::oo::oo:
    අප්පේ ඔව්
    පුතා වගේ විසදුමක් දුන්නද?:lol::lol::lol::lol:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පුතා;10806052 said:
    :sorry:මං යනවා යන්න....
    free-sick-smileys-565.gif
    bye_02.jpg

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    හා හා පුත්තර්.....ඩෝන්ට් ගෝ...........
    xprssif.gif
    මේ හූනා ලු..නෝ ෆියර්
    ඉතිං..
    jexplique.gif


    අනේ අඬන්න එපා ඔයා
    ඕකගේ කට විතරයි බෝක්කුව වගේ:):):)

    schut.gif
    මාත් දන්නවලු ..බොරුවටලු බය ඉතිං...
    :rolleyes:

    සිංහළයා;10806089 said:
    ඇති යන්තං... ඤාව්වා දාදී ව හෝඩියේ පන්තියට දැම්මට ඔය හොඳට තේරෙන්නේ... :lol::lol::lol:

    chut.gif
    කට කට.......
    yallerdoucement.gif
    2යි 2යි කීයද? 22
    යි......
    spanahe2.gif
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :eek: උබ කරන ඒවා අනිත් එවුන් පිට දාලා.. දැන් එනවා මෙතැන පොර වෙන්න..
    :lol: සුදු....... පුසා.......
    කාවද දන්නෑ
    මං එන්න කලින් සුදූ කිය කිය සනසව සනසව හිටියේ:P
    (මූ එන්නේ හොදකට නෙමෙයි වගේ:eek:)
     
    Last edited:

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    කාවද දන්නෑ
    මං එන්න කලින් සුදූ කිය කිය සනසව සනසව හිටියේ:P
    :frown: ඔය ඔක්කොම උබේ කැත හිත තමයි..
    :shocked: කොල්ලෝ උබට සුදු කියන හින්ද තමයි.. නමට සුදු කියලම දාගෙන තියෙන්නේ..
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    සිංහළයා;10806217 said:
    පුතා දුන්නේ කොයි වගේ එකක්ද? :baffled:
    :lol: සුදු පුසා උබට දුන්නා වගේ එකක්..
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    සිංහළයා;10806228 said:
    ඔව් ඔව් ... වරෙන්...


    මටත් ඕකෙන් 80ක් ඕනෙ... :frown:
    :nerd: අර මක්කටයි 80 ක් දෙන්නේ..
    :dull: ඕනෙනං 5 ක් දෙන්නම්... ටොපියක් කන්න..
     
    Apr 19, 2011
    5,700
    210
    0

    හා හා පුත්තර්.....ඩෝන්ට් ගෝ...........
    xprssif.gif
    මේ හූනා ලු..නෝ ෆියර්
    ඉතිං..
    jexplique.gif




    schut.gif
    මාත් දන්නවලු ..බොරුවටලු බය ඉතිං...
    :rolleyes:



    chut.gif
    කට කට.......
    yallerdoucement.gif
    2යි 2යි කීයද? 22
    යි......
    spanahe2.gif
    2යි 2යි 22 නම් හරි... :) කෙලින්ම විස්ස විද්දාලේ යන්ට පුළුවන්... :yes: :yes: :yes:
     
    Status
    Not open for further replies.