Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
nature25.gif


:love: සුභම සුභ උදෑසනක් වේවා....හැමෝටම............ :love:

nature25.gif

 

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
නෑ බං
අද බෑලු
අනිද්දා යන්ලු
අද මෙහෙ එනවලු අම්ම එක්ක:sorry::sorry:

කාමරෙ ඒහෙම අස් පස් කරලා තියපං:rofl:
ඔය mattress ඒක යට තියෙන ඒවා ඒහෙම හංගපං වෙන Kohehari:baffled::rofl:
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :eek: අරක මොකද්ද බන්...
    ඉවසල හිටුකෝ ත්‍රෙඩ දානකල්:dull:
    කාමරෙ ඒහෙම අස් පස් කරලා තියපං:rofl:
    ඔය mattress ඒක යට තියෙන ඒවා ඒහෙම හංගපං වෙන Kohehari:baffled::rofl:
    එහෙම මුකුත් නෑ බං
    කිලුටු ඇදුම් ටිකක් තියෙනවා
    එච්චරයි:sorry::sorry:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    කාමරෙ ඒහෙම අස් පස් කරලා තියපං:rofl:
    ඔය mattress ඒක යට තියෙන ඒවා ඒහෙම හංගපං වෙන Kohehari:baffled::rofl:

    ඔය කොම්පුටර් එකේ වෝල් පේපර් එකේ දාල තියන වල් පින්තූරේ අයින් කරපං,.. :P
     
    Status
    Not open for further replies.