Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
:baffled: ඔයා නම් කියයි..............
අන්න එයා...හිතේ අමාරුවට...දිවි නහගන්න යනවා..............
fairemorale.gif

නවත්ත ගන්නවද නැද්ද..........
eject.gif

viewattth12ea843f5a3692.jpg

ආසයි... නේ... සමාජයෙන් ලොකු බරක් නිදහස් වෙන්නනේ යන්නෙ :rofl:
 
Apr 19, 2011
5,700
210
0
යකෝ මෙයා බැඳලා ළමයිනුත් ඉන්න ඇන්ටි කෙනෙක් නේ :lol::lol::P

:no::no::no: මුණුබුරොත් ඉන්නවා(ලු) ඕක මම කිව්ව එකක් නෙමෙයි බං අර හද්ද නාකි ඤාව්වා කියපු එකක් .. :lol::lol::lol:
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    කවුද ඇන්ටි.......??
    caprice.gif

    endesaccord7.gif
    මම ආච්චි.....දාදී....
    broder.gif

    එළකිරි එකේ ඉන්න ආදලාගෙන් බේරෙන්නත් ඇගේ ආත්මආරක්ස්සාව සදහාත් ආච්චි කියනු ලැබේ, ඒ බව පෙට්සි කියා මා දැනගතුමි.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    එළකිරි එකේ ඉන්න ආදලාගෙන් බේරෙන්නත් ඇගේ ආත්මආරක්ස්සාව සදහාත් ආච්චි කියනු ලැබේ, ඒ බව පෙට්සි කියා මා දැනගතුමි.

    ඔව් ඔව් උඹ වගේ ආඳන්ගෙන් බේරෙන්න තමයිලු .... :lol::lol::lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;10812543 said:
    ඔව් ඔව් උඹ වගේ ආඳන්ගෙන් බේරෙන්න තමයිලු .... :lol::lol::lol:

    ඔව් ඉතින් උඹනේ මට ආඳ ක්ලාස් එක තිබ්බේ, ඉතින් උඹ ගුරා මම පොඩි එකා.
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පැණි මෙම්බර් ලොකු ටෝක් දීලා මං නැති අතරේ
    හිටපියකෝ ත්‍රෙඩ් එක දාන්න
    එතකොට වාෂ්ප වෙලා තියෙයි
     
    Apr 19, 2011
    5,700
    210
    0
    පැණි මෙම්බර් ලොකු ටෝක් දීලා මං නැති අතරේ
    හිටපියකෝ ත්‍රෙඩ් එක දාන්න
    එතකොට වාෂ්ප වෙලා තියෙයි

    ලොකු ටෝක් මොනවද ඤාව් අයියෙ ඒ මමනම් දන්නෑ.. වෙන මොකෙක් හරි වෙන්න ඇති.. මම අහිංසකයි...
    vil-effraye.gif
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිංහළයා;10812743 said:
    ලොකු ටෝක් මොනවද ඤාව් අයියෙ ඒ මමනම් දන්නෑ.. වෙන මොකෙක් හරි වෙන්න ඇති.. මම අහිංසකයි...
    vil-effraye.gif
    හිටපයිකෝ මං ඒක ත්‍රෙඩ් එකේ නොදා ඉන්න හිතන් හිටියේ
    දැන්නම් දාන එක දානවා:frown:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10812743 said:
    ලොකු ටෝක් මොනවද ඤාව් අයියෙ ඒ මමනම් දන්නෑ.. වෙන මොකෙක් හරි වෙන්න ඇති.. මම අහිංසකයි...
    vil-effraye.gif

    අහිංසකයි කියුවෙ,.. :oo::oo:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;10812743 said:
    ලොකු ටෝක් මොනවද ඤාව් අයියෙ ඒ මමනම් දන්නෑ.. වෙන මොකෙක් හරි වෙන්න ඇති.. මම අහිංසකයි...
    vil-effraye.gif

    ඌව ශේෆ් එකේ තියාගන්න ඕනෙනම් මීයෝ ටිකක් අල්ලලා දාපන් කුඩුවට.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    හිටපයිකෝ මං ඒක ත්‍රෙඩ් එකේ නොදා ඉන්න හිතන් හිටියේ
    දැන්නම් දාන එක දානවා:frown:

    දාපයිකෝ බලන්න... ඇහේ ඉඳං ලොම් ගලවනවා තොගෙ... :growl::growl::growl: හි හි විහිලුවටලු කිව්වේ ...
     
    Status
    Not open for further replies.