Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
හායි,මම එළකිරියට අළුත්:rofl:
මාව සාදරයෙන් පිලිගන්න
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
අඩෝ :rofl:
000206C2.gif


:eek: ආ.... කොහොමද..
 

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මම මේ කුරිර ලෝකෙන් වෙන් වෙලා යනවා මගේම ලෝකයක් හොයාගෙන,උඹලා පස්සෙන් එහෙම එනවා නෙවේ හරි
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
මම මේ කුරිර ලෝකෙන් වෙන් වෙලා යනවා මගේම ලෝකයක් හොයාගෙන,උඹලා පස්සෙන් එහෙම එනවා නෙවේ හරි
:eek: අයි මචන් සුදු පුසා උබට මොනවා හරි නරක දෙයක් කරන්න ආවද?
:sorry: මට හිතුනා ඌ එන පොට හරි නැහැ කියලා....
 
Status
Not open for further replies.