ඌමනේ බං කියගන්නේ ඔයසිංහළයා;10829739 said:එතකොට තෝ සිංහ කිව්වෙ පාන් මල්ලිටදෂික්...
... අපිවත් බාල්දු කරනවා

ඔයා ආසයි නේද මම සින්දු කියනවා අහන්ඉන්න..එම්බල ගස් වැද්දා
තා අයාලේ ගොස් මෙහි පැමණ මට අපහාස කරන්නේ කාගේ හයියක් හිතට අරගෙනද?
මා කවුදැයි නොදන්නෙහිද?
දෙකකුලින් අල්ලා අට ඉබ්බක් දුරට විසි වන සේ ගසා තලා මාගේ අසිපත ලයට නොබා තා දෙකඩ කරන්නෙමි
එවිට තා හට රජ තුමනි නොබා මැනවි යනුවෙන් තප්පුලෑවද මාගෙන් සමාවක් භජනය කල නොහැකි වනු ඇත..
දුෂ්ටය තා දන්නේ නැත මාගේ සැටි..
මාත් හොද රජ පෙළපතකින් පැමිණ එන්නේක්මි...
මට කාගේවත් හයියක් අවශ්‍ය නැත...
තා මට අනතුරක් කරන්න පමිනියෙතොත්... සුදු පුසාට කියා තාගේ නම්බුව කෙලසන්නේනේය...
අන්තිම ටික තේරුනේ නැහැ බන්....එම්බල ගස් වැද්දා
තා අයාලේ ගොස් මෙහි පැමණ මට අපහාස කරන්නේ කාගේ හයියක් හිතට අරගෙනද?
මා කවුදැයි නොදන්නෙහිද?
දෙකකුලින් අල්ලා අට ඉබ්බක් දුරට විසි වන සේ ගසා තලා මාගේ අසිපත ලයට නොබා තා දෙකඩ කරන්නෙමි
එවිට තා හට රජ තුමනි නොබා මැනවි යනුවෙන් තප්පුලෑවද මාගෙන් සමාවක් භජනය කල නොහැකි වනු ඇත..

එහෙනං ඉතිං බොට පරිස්සං වෙලා ඉන්ට වෙයි.....උමනේ බං කියගන්නේ ඔය
ඌ සිංහයලු
හරි වසලු
පැණීයන්ව පේන්න බෑලු![]()
හි හි... විහිලුවට අනේ...ඇයි උඔලා විතරක් මමත් ආව
සිංහළයා;10829772 said:බලාගෙන තව පොඩ්ඩෙන් 600 යි....![]()
හික්ස්...ඌමනේ බං කියගන්නේ ඔය
ඌ සිංහයලු
හරි වසලු
පැණීයන්ව පේන්න බෑලු![]()
තොපිට බැනලා වැඩක නැහැ...

mata rungabba tanak nahane

ලැට් එක පාලුවට ගිහින්...............![]()
අරන් පලයන් බන්... මුන් ටික..
මෙතන ඇවිල්ලා රෙනවා... ඉවරක් නැහැ..කඳුළු උනන ඔය ඇස් දෙක පෙන්න පෙන්න හැමදාකම
එපා තවත් රිද්දවන්න මගේ වස්තුවේ...................
ලෝකයාට නොපෙනුනාට මහ ගින්නක් පත්තු වෙනවා
ඔබ වෙනුවෙන් සංසාරෙම මගේ වස්තුවේ...................![]()

සිංහළයා;10829787 said:එහෙනං ඉතිං බොට පරිස්සං වෙලා ඉන්ට වෙයි.....
![]()

පැටියා;10829792 said:

කඳුළු උනන ඔය ඇස් දෙක පෙන්න පෙන්න හැමදාකම
එපා තවත් රිද්දවන්න මගේ වස්තුවේ...................
ලෝකයාට නොපෙනුනාට මහ ගින්නක් පත්තු වෙනවා
ඔබ වෙනුවෙන් සංසාරෙම මගේ වස්තුවේ...................![]()
අයිස් කෝල්ඩ් හරි... රෝෂණයාහරි ආපු වෙලාවක කියපන්...
දැන් වැඩක් නැහැ...