Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
කඳුළු උනන ඔය ඇස් දෙක පෙන්න පෙන්න හැමදාකම
එපා තවත් රිද්දවන්න මගේ වස්තුවේ...................:love::love:
ලෝකයාට නොපෙනුනාට මහ ගින්නක් පත්තු වෙනවා
ඔබ වෙනුවෙන් සංසාරෙම මගේ වස්තුවේ...................:love::love:

උඹ කසිප්පුවගෙන් උස්සපු එකක් නෙ... ඇත්ත කියපං... එයාට විතරයි ඔයවගේ විශිෂ්ට විදිහට ගලපලා ලියන්න පුළුවන්.... :frown::frown::frown: :rolleyes::rolleyes::rolleyes:
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආ..........
    කැන්ඩි සමනල
    කෝමද?:D
    සිංහළයා;10829820 said:
    උඹ කසිප්පුවගෙන් උස්සපු එකක් නෙ... ඇත්ත කියපං... එයාට විතරයි ඔයවගේ විශිෂ්ට විදිහට ගලපලා ලියන්න පුළුවන්.... :frown::frown::frown: :rolleyes::rolleyes::rolleyes:
    :lol::lol::lol::lol:
    ඇත්තමයි බං
    මං මේ පෙට්ෂිට පේන්න දැම්මේ මේක:sorry:
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    සිංහළයා;10829820 said:
    උඹ කසිප්පුවගෙන් උස්සපු එකක් නෙ... ඇත්ත කියපං... එයාට විතරයි ඔයවගේ විශිෂ්ට විදිහට ගලපලා ලියන්න පුළුවන්.... :frown::frown::frown: :rolleyes::rolleyes::rolleyes:
    :D දැන් එහෙනම් එයත් එක්ක...ද ?
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිංහළයා;10829763 said:
    joke1.gif
    gaulois.gif

    :D ඔයා ආසයි නේද මම සින්දු කියනවා අහන්ඉන්න..
    :D හි හි... විහිලුවට අනේ...

    egyptien10.gif

    ඇත්තමයි බං
    මං මේ පෙට්ෂිට පේන්න දැම්මේ මේක:sorry:

    egyptienne.gif
     
    Status
    Not open for further replies.