Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :D හි හි... වැරදුනා නේද... හරි හරි එක මෙහෙමයි කියන්නේ...
    :eek: මම උට කරන්න නෙමෙයි උ මට කරන්න නේද හදන්නේ....

    දුප් යන්න හඳුනා නොගත් සමණලයා... ඉන්නේ සමණල් සිහියෙන්නේ මුට ගහගන්න වර කිව්වත් හිතන්නේ වෙන මගුල්..:angry::angry::angry:
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :shocked: :love:
    පිස්සුද හැටිද?:angry:

    මං කෝමත් ගහන්නෑ කොල්ලෝ
    උඔනේ ප්‍රසිද්ධ සමනලයා
    පුතාගේ සුදූ:P

    මං කිව්ව් කෙලගන්න වරෙන් කියලා
    හොම්බ කට සමතලා කරලා දාන්න:frown::frown:
    :angry: පලයන් යකෝ යන්න...
    :confused: උට වෙච්ච දෙයක් නැහැ නේද...
    මං කිව්ව් කෙලගන්න වරෙන් කියලා
    :angry: ඔව් ඔව් ඔහොම කියලා තමයි සින්හලයාව එහෙම අඩගහගෙන තියෙන්නේ...
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    ඒකෙන්ම
    ඕකා සමනලයා බං:yes::yes::yes:

    ඔව් අපිටත් ආරංචියි
    උඔ අලි ඇට ගනන් කලා කියලා දෙකට නැමි නැමී:lol::lol::lol::lol:

    දුප් යන්න හඳුනා නොගත් සමණලයා... ඉන්නේ සමණල් සිහියෙන්නේ මුට ගහගන්න වර කිව්වත් හිතන්නේ වෙන මගුල්..:angry::angry::angry:
    :D හි හි... දෙන්නටම හොදට විහිලු කරන්න පුළුවන්....
    :rolleyes: rep දෙන්න බැහැලු...
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිංහළයා;10865391 said:
    හුලේ ..... :rolleyes:

    sFun_yeeha.gif
    හිප් හිප්..........හුලේ....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :D හි හි... දෙන්නටම හොදට විහිලු කරන්න පුළුවන්....
    :rolleyes: rep දෙන්න බැහැලු...
    ඇයි කථාව වෙනතක ගෙනියන්නේ?:frown:
    ඇයි බයද අපි හෙලි කරයි කියලා උඔගේ සමනල ක්‍රියාකාරකම්?:P
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    ඇයි කථාව වෙනතක ගෙනියන්නේ?:frown:
    ඇයි බයද අපි හෙලි කරයි කියලා උඔගේ සමනල ක්‍රියාකාරකම්?:P
    :eek: මොකද්ද යකෝ.... පුලුවන්නම් කියපන්....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොකද මේ ඉදලා ඉදලා ඇවිත් විරිත්තලා යන්නේ????:angry::angry:
    මොකද දැන් ගැන්සියේ කමෙන්ට් එකක් දාන්නවත් වෙලාවක් නැද්ද?:eek:
    මොකෙක්හරි චැට් කරන්න අල්ලගෙන එහෙම නෑනේ????:confused::confused:
    එහෙමනම් කරගන්න එපා
    දන්නවනේ................:frown::frown:
     
    Status
    Not open for further replies.