Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0

ගැන්සියේ ගිනි තිවීමේ භටයා/භටිය
flingue.gif
ලෙස පෙට්ෂා සහෝදරියව යෝජනා කර සිටිමි.....
මම එය ස්ථිර කර සිටිමි...
sAng_explosive.gif

:rofl::rofl::rofl: ගැලපෙනවා :lol: මම දෙවෙනි පාරටත් ස්ථිර කරමි
 
Apr 19, 2011
5,700
210
0

එසේනම් ගිනි තිවීමේ භටිය ලෙස පෙට්ෂා සහෝදරියව මේ අවස්ථාවේ පත් කර සිටිනවා....
ඊට අමතරව ඇයගේ සුදුසුකම් සලකා බලා ගැන්සියේ කෑම පිසීමේ තනතුර ද ඇයට පිරිනමනවා...

උඹට අපිත් එක්ක තරහක් තියෙනවද? :frown:
 
-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●

එසේනම් ගිනි තිවීමේ භටිය ලෙස පෙට්ෂා සහෝදරියව මේ අවස්ථාවේ පත් කර සිටිනවා....
ඊට අමතරව ඇයගේ සුදුසුකම් සලකා බලා ගැන්සියේ කෑම පිසීමේ තනතුර ද ඇයට පිරිනමනවා...

oscar.gif
අපෝ....යි..............ගැන්සිය අකාලේ...කාලා මැරෙනවට මං කැමති නෑ ඩෙල්..:sorry:

සිංහළයා;10882610 said:
:rofl::rofl::rofl: ගැලපෙනවා :lol: මම දෙවෙනි පාරටත් ස්ථිර කරමි

bisous.gif
තැන්කූ...තැන්කූ.............:cool:

සිංහළයා;10882614 said:
උඹට අපිත් එක්ක තරහක් තියෙනවද? :frown:

:( ඒක තමයි සිංග්...

නෑ බං....
ඇයි ඒ තරම් හොදට පෙට්ෂා කෑම උයනවාද?
:P

:baffled::baffled:
සිංහළයා;10882641 said:
මොකට කියනවද...
vil-36chandelles.gif

:dull:
 
delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    oscar.gif
    අපෝ....යි..............ගැන්සිය අකාලේ...කාලා මැරෙනවට මං කැමති නෑ ඩෙල්..:sorry:

    bisous.gif
    තැන්කූ...තැන්කූ.............:cool:

    :( ඒක තමයි සිංග්...

    :baffled::baffled:

    :dull:

    තනතුරු වලට යෝජනා එහෙම නැත්ද?
     
    Status
    Not open for further replies.