Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

unknown-me

Member
May 12, 2011
3,052
239
0
tricotte07.gif
:D හායි මෙයා...
 

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
අලෝ.......හෝ.....
flic.gif
කෝමද.......

මම හොඳින්,ඔයාට කොහොමද? අර මොසිල්ලා ඔයාට අඩම් තේට්ටම් කරන්න හදනවානේ? මම අල්ලගන්නම්කෝ ඕකාව
 

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars

අලෝ රොස්......:cool: බනින්න එපා...:(
පවුනෙ මොස්..........
:dull:

ආහ්? ඒ මොකෝ.
මමයි මොසිල්ලයි අපේ සයිට් එකේ ෆෝරම් එක හදනවා,තව ටිකකින් එන්නම්
බායි
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ආහ්? ඒ මොකෝ.
මමයි මොසිල්ලයි අපේ සයිට් එකේ ෆෝරම් එක හදනවා,තව ටිකකින් එන්නම්
බායි


මොස් පවු කිව්වෙ එයා..ලෙඩා දුකා හින්දා...:angry: උමතු රෝගයක් වැලදිලාලු රොස්..
:(පවු නැද්ද ඉතිං..

ඕකේ..ඕකේ...සීයූ දෙන්...:rofl:
 

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
:frown::frown:



අර අහින්සකයි කියන එක්කෙනාටත් ෆෝකස් කරන්න...සිංග්..........
:dull:

:eek:මොකද ඔරවන්නෙ?


සිංහළයා;10886380 said:
මෙන්න මූ ආයේ ඇවිල්ලෝ... තෝ කොහෙද ගියේ?:angry::angry::angry:

;)මම කොහෙවත් ගියෙ නෑ බොල...
 
Status
Not open for further replies.