හරි... හැබැයි මම තමයි ලොක්කා තාමත්...

සිංහළයා;10898643 said:හිටපංකෝ ලොක්ක කව්ද කියල පෙන්නන්න ටික දවසකින්.....![]()
දැන් උබලට මාව අල්ලන්න බැහැ...
කෝර් ඇවටර් එක්ර්..කවුරුහරි එකෙක් මට කියපල්ලා සුදු පූසාට මොකද උනේ???
ඌව බල්ලෙක් කන්න ආවලු...
එච්චරයි දන්නේ...එක්ලෙක්තරා එ ක්
Unknown-me නමැති නරියෙක්
තැතින් කර ටයිපින්
දාලා අද පෝස්ට් 3000 ක්
යටගිය දවස මීට වසර 35කටපමණ පෙර හිස්තැනක් ආරච්චිලාගේ පාන්බට්ටා නොහොත් “හෝර්න්“ යන අන්වර්ථ නාමයෙන් මොහු මෙලොවට බිහිවිය.
මොහුගේ අතිජාත මිතුරෙක් වන මාගේ සුභ පැතුම්.
![]()
Congratz! unknown-me for 1000+ post in Elakiri gang

මචෝ අර සුදු පුසා ගිහින්නේ..ගිහින් කියන්නෙ ?![]()
profile එකේ ඌ යනවා කියලා දාලා... ගිහින්..
මොකක්ද දන්නේ නැහැ කෙස් එක...profile එකේ ඌ යනවා කියලා දාලා... ගිහින්..
මොකක්ද දන්නේ නැහැ කෙස් එක...

profile එකේ ඌ යනවා කියලා දාලා... ගිහින්..
මොකක්ද දන්නේ නැහැ කෙස් එක...

