ඕකත් හරි නෑ![]()
අයි ඒ..මේ මගේ පරණ අවතාරෙනේ 
අනේ පෙට් අක්කේ..මේකේ ඉන්න එක එකාලා කියන විදියට අක්කා නටන්න එපා......
පිස්සුද මලේ...
මෙයාලට පිස්සුනෙ..එයා උඔට අක්කිද?
එහෙනම් මං උඔට පුතා කියන්නම්![]()
මහලොකුවට නාකි මනුස්සයෙක් වගේ වෙස් වලාගෙන හිටියට පොඩි ළමයෙක් මේ..
Good morning

සිංහළයා;10925552 said:හරි ඒත් ටිකක් නපුරු පාටයි...අවුලකුත් නෑ ඔය හොඳා![]()

ඒ පාට තමයි ලෝකෙ තියන ලස්සනම පාට සිංග්..
![]()
ඔව් ඔව්...මහලොකුවට නාකි මනුස්සයෙක් වගේ වෙස් වලාගෙන හිටියට පොඩි ළමයෙක් මේ..

සිංහළයා;10926867 said:අම්මේ කාලෙකට පස්සෙ සුභ උදැසනක් වේවා... හැංගිලා ඉන්න එවුං ඉක්මනට වරෙල්ලා.. කෝ දැන් ෆෑන් පේජ් එකේ එල්ලිලා හිටපු අය![]()

සිංහළයා;10926867 said:අම්මේ කාලෙකට පස්සෙ සුභ උදැසනක් වේවා... හැංගිලා ඉන්න එවුං ඉක්මනට වරෙල්ලා.. කෝ දැන් ෆෑන් පේජ් එකේ එල්ලිලා හිටපු අය![]()
සිංහළයා;10926879 said:උඹ ඔය ඩිංගට හොර එකෙන් ආවදකොහොමද මචෝ සැප සනීප ?
කෝ යකෝ උඹේ අවතාරේ???

mokakda ban e kathawe theruma?