Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
සිංහළයා;10946449 said:
අහ් පට්ට මචන් ."ල" යන්නත් වෙනස් කරලා දුන්නනම් එළ
11.gif
මටත් කියල දියන්කෝ ගිෆ් එකක් පොටෝසාප්පුවෙන් කුරු ගාන හැටි...
:D

:shocked:

picture.php

:P:P
 
Last edited:
Apr 19, 2011
5,700
210
0
ආහ්,.. වෙයිට්,.. ඕක මට අර නොදන්න එකා කියල දුන්නේ,..;);)

Code:
http://www.mediafire.com/?yw2y7f2fqw4y77s

ඔන්න තියනවා,.. දැන් හදපං අවතාර,..:P:P

නියමයි මචං ...
11.gif
11.gif
11.gif
නියමෙට තියනවා .. දැන් ඉතිං හිටු කියල හදතැහැකි... :yes: බොහොම ස්තුතියි..:D කෝ ඇත්තටම නොදන්න එකා.. ඌ ආගිය අතක් නෑ :shocked:
 
සිංහළයා;10946635 said:
නියමයි මචං ...
11.gif
11.gif
11.gif
නියමෙට තියනවා .. දැන් ඉතිං හිටු කියල හදතැහැකි... :yes: බොහොම ස්තුතියි..:D කෝ ඇත්තටම නොදන්න එකා.. ඌ ආගිය අතක් නෑ :shocked:

ඌ ආගිය අතක් නෑ :confused:
 
Apr 19, 2011
5,700
210
0
මම වින්ඩෝස් 8 බානවා,.. :P

එළ එළ උඹත් පරික්ෂා කරලා වාර්තාවක් දියන්කෝ මයික්‍රොසොෆ්ට් එකට.. ලෙඩක් හොයාගත්තොත් කාටද ආඩම්බර.... :rolleyes:
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිංහළයා;10946841 said:
    එළ එළ උඹත් පරික්ෂා කරලා වාර්තාවක් දියන්කෝ මයික්‍රොසොෆ්ට් එකට.. ලෙඩක් හොයාගත්තොත් කාටද ආඩම්බර.... :rolleyes:
    දිය රෙද්දක් ඇඳලා:P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිංහළයා;10946947 said:
    නෑ නෑ පූසි තමයි කියන්න ඇත්තේ... :D මම මතක් කළා කියන්න :love::love::love:
    රිලවෙක් මතක් කලා කියන්නම්:P

    (මල් මල් දියරෙද්දක් ඇඳගත්ත රිලවෙක්...!!!:lol::lol::lol::lol::lol::lol::lol::lol: )
     
    Apr 19, 2011
    5,700
    210
    0
    රිලවෙක් මතක් කලා කියන්නම්:P

    (මල් මල් දියරෙද්දක් ඇඳගත්ත රිලවෙක්...!!!:lol::lol::lol::lol::lol::lol::lol::lol: )

    කොල්ලො මල් මල් දිය රෙදි ඇඳන් ඉන්නවා මැවිලා පේනවනම් ඒක එච්චර හොඳ නෑ.. :baffled: මොනවා උනත් පුසිව මම තනි කරන්නෙ නෑ ;) :love:
     
    Status
    Not open for further replies.