Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    cat-fights.gif
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ මොන රෙද්දක්ද ඕයි..........
    මිනිස්සුංගෙ පොටෝ දාන්නෙ නැතුව පූසංව බදාගෙන දගලන්නෙ...
    අනෙ අම්මපා උඹලගෙ පෙර ආත්ම වල වැරදි ඕවා..:no::frown::frown::frown:

    :rofl:
    සංකේ.........
    මරලා හංගනවා.........:frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මොකද තෝ අර හැම එකේම ටැග් දාන්නෙ ? :frown:

    සංකේ.........
    මරලා හංගනවා.........:frown:

    8.gif
    අනේ අර අක්කට දෙයියංගෙ පිහිටයි.... !:rolleyes:
    මිල්වේජ්ජ ගෝත්රිකයෙක්ව නෙහ් බදින්ඩ හදන්නෙ.. :angry:

    ඔබ කව්ද ප්රියේ ??? :love::love::love::love:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    8.gif
    අනේ අර අක්කට දෙයියංගෙ පිහිටයි.... !:rolleyes:
    මිල්වේජ්ජ ගෝත්රිකයෙක්ව නෙහ් බදින්ඩ හදන්නෙ.. :angry:
    ලස්සනම ලස්සන පූසෙක්ව
    එයා බඳින්නේ:dull:

    ඔබ කව්ද ප්රියේ ??? :love::love::love::love:
    තොට මොකද?:angry::angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :dull::dull: කව් නම් නෙමෙයි හැබැයි....

    ඒ කියන්නෙ කකුල් දෙකයි තියෙන්නේ...
    අම්මෝ ඇති යන්තං.... පූස් විමානයකිං කෙල්ලෙක් සොයා ගතිමි...
    :rolleyes::rolleyes::love::love::D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒ කියන්නෙ කකුල් දෙකයි තියෙන්නේ...
    අම්මෝ ඇති යන්තං.... පූස් විමානයකිං කෙල්ලෙක් සොයා ගතිමි...
    :rolleyes::rolleyes::love::love::D
    කවු නෙමෙයි කිව්වේ කෙල්ලෙක් කියන එකනෙමෙයි බොල:angry::angry:
    එයා ලස්සම ලස්සන පූවියක්:P:P:love::love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සනම ලස්සන පූසෙක්ව
    එයා බඳින්නේ:dull:

    තොට මොකද?:angry::angry::angry:

    අනෙ මගෙ කට.... ලස්සන මොකට කියනවද ඉතිං...
    අක්ක ඉන්ශුවරන්ස් කරන්ඩ ඕනෙ... මම කරලා දෙනවා මගෙ ගානෙ.. :rolleyes:

    තොපිට කෙල්ලන්ගෙං වැඩක් නෑ... පූසියො හොයා ගනිව්....
    එයා මගේ.. :rolleyes::rolleyes:
    9.gif
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඒ කියන්නෙ කකුල් දෙකයි තියෙන්නේ...
    අම්මෝ ඇති යන්තං.... පූස් විමානයකිං කෙල්ලෙක් සොයා ගතිමි...
    :rolleyes::rolleyes::love::love::D

    :oo::baffled::baffled::dull:

    කවු නෙමෙයි කිව්වේ කෙල්ලෙක් කියන එකනෙමෙයි බොල:angry::angry:
    එයා ලස්සම ලස්සන පූවියක්:P:P:love::love:

    3d-chevelu.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවු නෙමෙයි කිව්වේ කෙල්ලෙක් කියන එකනෙමෙයි බොල:angry::angry:
    එයා ලස්සම ලස්සන පූවියක්:P:P:love::love:

    ඒ තොට පේන විදිහ යකෝව්...
    තොට දැං බෙනාසීර් භූතෝ වලෙං නැගිටලා ආවත් පේන්නෙ පූසියෙක් වගේ....

    මෙයා ලස්සන ගෑනු ලමයෙක්.... ( උම්මා.. )
    9.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුලගේ පාවී...... ඈවෙත යාවී.....
    මා සිතූ සිතුම්.......
    සිහින විමානෙන් ගෙනා.....
    මා පැතූ පැතුම්... !
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කවු නෙමෙයි කිව්වේ කෙල්ලෙක් කියන එකනෙමෙයි බොල:angry::angry:
    එයා ලස්සම ලස්සන පූවියක්:P:P:love::love:

    අනෙ මගෙ කට.... ලස්සන මොකට කියනවද ඉතිං...
    අක්ක ඉන්ශුවරන්ස් කරන්ඩ ඕනෙ... මම කරලා දෙනවා මගෙ ගානෙ.. :rolleyes:

    තොපිට කෙල්ලන්ගෙං වැඩක් නෑ... පූසියො හොයා ගනිව්....
    එයා මගේ.. :rolleyes::rolleyes:
    9.gif

    ඒ තොට පේන විදිහ යකෝව්...
    තොට දැං බෙනාසීර් භූතෝ වලෙං නැගිටලා ආවත් පේන්නෙ පූසියෙක් වගේ....

    මෙයා ලස්සන ගෑනු ලමයෙක්.... ( උම්මා.. )
    9.gif

    :oo::oo:
    36chandelles.gif
    36chandelles.gif
    36chandelles.gif
    36chandelles.gif
    36chandelles.gif
     
    Status
    Not open for further replies.