Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
අෆ්ෆා!!! අපේ ගැන්සිය.... :D :D කොහොමැයි සෙට් එකට... :D :love:
තෝ කොහෙද මකබැවිලා හිටියෙ :growl:

4e82b3dd325b4.gif

උඔලා මොකද මේක ගැන හිතන්නේ?
අපේ අර අවලං පොරට හොදද අවතාරෙට?
ස යන්නේ එකාට:rolleyes:
අවලං :dull:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහළයා;11029137 said:
    ඇයි උඹ ඌවම හොයන්නෙ:eek:.. ඔය ඉන්නෙ කළු පුසෙක් ....:oo:

    :lol::lol: ලොල් ඕයි... ඉතිං මම පෙන්වලාම කිව්වේ නෑ නේ මම හොයන්නේ මොකාවද කියලා... මම කිව්වේ පූස් නරියා කියලා....
    කලු පූසයි සුදු පූසයි දෙන්නම පූසොනෙ බං...

    ඒක නෙවෙයි... උඹගේ ඔය ප්රකාසයෙං පැහැදිලි වෙනවා .... මූනට නොකිව්වට උඹලා සුදු පූසට කියන්නේ පූස් නරියා කියලා නෙහ් ? :lol::lol::lol:

    ඔන්න සුදු පූසෝ.. තෝ කොහෙ හරි ඉදං බලං ඉන්නවා නං දැනගනිං තොගෙ අතීසාර මිත්තරයො ගැන.. :lol::lol:

    මොකද?:P

    ආ ඔය ඉන්නෙ... :lol::lol:
     
    :shocked:මේකෙ (හි)වල් පුසො ඉන්නෙ එකයිනේ බං:sorry:ලොලේ ලොල් ...:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහළයා;11029274 said:
    :shocked:මේකෙ (හි)වල් පුසො ඉන්නෙ එකයිනේ බං:sorry:ලොලේ ලොල් ...:baffled:

    හි යන්න වරහන් ඇතුලෙ දැම්මෙ නෑ මම නං... ( ලාවට ලොල් )

    :rofl::rofl:
    7.gif
     
    Status
    Not open for further replies.