කලු පූසා;11037295 said:විහිලුවක්නෙ කරේ![]()
අක්ක විහිලු දන්නව![]()
කලු පූසා;11037372 said:වරදක් කරත් සිතකින් නොවේ..ෂොරි හොඳේ
![]()
විහිලු නම් දන්නවා! ඒත් මේවගේ ඒවට කියන්නෙ විහිලු නෙමෙයි මල්ලි..

කලු පූසා;11037295 said:විහිලුවක්නෙ කරේ![]()
අක්ක විහිලු දන්නව![]()
කලු පූසා;11037372 said:වරදක් කරත් සිතකින් නොවේ..ෂොරි හොඳේ
![]()

MIND UR LANGUAGE!මේක photo එකක්, ඉන්නෙ Doll කෙනෙක්!

මමත් ඩෝල් ට තමයි කිවුවෙ. ආයෙත් ඔය වගෙ මෝඩ විහිලු කරන්නෙ නෑහෑ..
දෑන් මොකක්ද 
මට දෙන punishment එක...ice gahala danda awe
අලි කෝලං මෙයාගෙ..![]()
වෙන්න බෑ..![]()
ඒක තමයි සිංග්...ඔයා විතරයි මං ගැන හිතලා තියෙන්නේ..![]()
![]()
ඒ මදිවට මෙයා ගොරවන්නත් එනවා තව!![]()
![]()

fala fala issalla list eka add wela idapanඔව් එයා මගේ කෙල්ල..![]()
![]()
![]()

කලු පූසා;11037434 said:සොරි කිවුවනෙ ඉතින්..මමත් ඩෝල් ට තමයි කිවුවෙ. ආයෙත් ඔය වගෙ මෝඩ විහිලු කරන්නෙ නෑහෑ..
දෑන් මොකක්ද
මට දෙන punishment එක...

ගහනවා තොට හොඬවැලෙන්....![]()
hondawala gahaganin **** (meka hitha ganin)
wadak naa affa uba love kalata thama VM ekak wath danna baa 
ice gahala danda awe![]()
ගොඩක් වෙලා....දුල්
කලු පූසා;11037434 said:සොරි කිවුවනෙ ඉතින්..මමත් ඩෝල් ට තමයි කිවුවෙ. ආයෙත් ඔය වගෙ මෝඩ විහිලු කරන්නෙ නෑහෑ..
දෑන් මොකක්ද
මට දෙන punishment එක...
සිංහළයා;11037514 said:එකනේ
![]()
සිංහළයා;11037521 said:උඹ මොකෝ හ්ම් ගාන්නෙ ඒක මමයි කියන්න ඕනෙ![]()

අර මොකෝ හදිස්සියෙම?? 
නපුරු අක්කි...![]()