තොපි දෙන්න මොකද යටිං වැඩ? :gorwl:








සිං තමයි සද්දේ....
බයිය ගිනියි...
කොළ ටිකක් කාල එන්නම්............![]()



සිංහළයා;11046177 said:නිය....මායි
![]()

උයා හලි නපුලුයි අනේ....![]()
බලපන් බන් ඌ මට අභුත චෝදනා කරනවා...![]()
සිංහළයා;11046259 said:



මෙන්න සියලුම දෙනාට වැදගත් තොරතුරක් !!!
ඔබ දන්නවාද වෙළඳ සැල් වල විකිණීමට ඇති සියලුම විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණයකටම අවම වශයෙන් 6 මාසයක වගකීමක් ලබාදිය යුතු බවට ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කොට ඇත.
නමුත් අපගේ නොදැනුවත්කම නිසා බොහෝ වෙළඳ සැල් හිමියන් අපට මෙම වගකීම ලබා නොදේ. දැනුවත් වන්න! එය අපගේ අයිතියකි!
මෙන්න ගැසට් පත්‍රය: සෑම විදුලි හා විද්‍යුත් භාණ්ඩ සදහා අවම වශයෙන් මාස 06 ක වගකීමක් ලබා දීමට නියම කිරීම: http://www.caa.gov.lk/web/images/stories/directions/1407-23/1407-23_si.pdf
Atleast 6 months warranty should be given for even Mobile Phone Chargers, Keyboard, Mouse, Webcam, etc... Simply all electronic and electrical items!!!!
http://www.caa.gov.lk/web/images/stories/directions/1407-23/1407-23_si.pdf
www.caa.gov.lk
