Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    සිංහළයා;11048187 said:
    අද පුංචි අපේ දවස.. හුලේ....
    train.gif
    enfballe.gif
    marelle.gif
    cheval-bois.gif
    0balancoire.gif
    emotloisir4.gif
    :angry::angry::angry:
    සිංහළයා;11048198 said:
    නැතුව... අපිනෙ බොලාට කන්න දෙන්නෙ :yes::lol::lol::lol:
    ane palayan *ako yanna
    සිංහළයා;11048208 said:
    හෙලෝ හෙලෝ....... යකෝ හෙලෝ.. කෝ උඹ ඇමතුවට නෑනේ.. :baffled:
    mama p dial ganna calls answer karanne na ban :P
    හුලේ...
    :angry::angry:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සහෝදර වරුනි/ සහෝදරියනි........... :):)
    මේ ඔබ සියලු දෙනාගේ අවධානය පිණිසයි!!!!!!! :yes::yes:
    අද වන තුරුත් මේ අපේ ගැන්සියේ විවිධ කෙලිසෙල්ලම් පාමින් විනෝදයෙන් ගත කළ ඔබ සැමට සහභාගී විය හැකි අවස්ථාවකි මේ......... :cool::cool:

    මේ මා මුල පුරන්නේ මේ ගැන්සිය ආරම්භ කළ දා පටන් මේ මොහොත දක්වා මේ ගැන්සියට සහභාගී වූ අය අතුරින් ජනප්‍රියතම පුද්ගලයා තේරීමටයි. :shocked::shocked:

    ඒ සදහා ඔබටත් සහභාගී විය හැකිය.:yes::yes:
    ඒ සදහා ඔබ සපුරාලිය යුතු අවම සුදුසුකම මේ ගැන්සියේ පෝස්ට් එකක් දමා තිබීමයි.......
    වැඩි විස්තර සදහා මා අමතන්න
    :)
    කමක් නෑනේ ? :shocked:
     
    Status
    Not open for further replies.