සු.රා
ආහ් ! ඇති මේ පැත්තට පාර පෙනුනා...
කො අර පූයි..කූයි දෙන්නා..
සු.රා
කො අර පූයි..කූයි දෙන්නා..
හත්තිලව්වේ කෑ ගහන්න එපා
අල්ලපු ගෙදර නංගිත් නින්දෙන් ඇහැරිලා ඇවිත් බැලුව...
අරූ තමයි පටන් ගත්තෙ
me makkeithada wela yanne koheda malle pol wagene
![]()
සැරවැඩිද මන්දා...
මල්ලි වුනාම අන්න එහෙම අක්කට බයේ ඉන්න ඕනි 

සිංහළයා;11076989 said:හත්තිලව්වේ කෑ ගහන්න එපාඅල්ලපු ගෙදර නංගිත් නින්දෙන් ඇහැරිලා ඇවිත් බැලුව...
අරූ තමයි පටන් ගත්තෙ
![]()
මං නං නෑලු ඉතිංඔයත් හැංගෙන්න
සිංග්..![]()

හලෝ මචං![]()
.මේ ඔයාවත් දන්නැද්ද
අර අපේ කොප්පරාවත්තෙ හිටපු පොල් ළමයා අතුරුදන්
වුනේ මොකෝ කියලා..
හායි ඩියා....මේ ඔයාවත් දන්නැද්ද
අර අපේ කොප්පරාවත්තෙ හිටපු පොල් ළමයා අතුරුදන්
වුනේ මොකෝ කියලා..
![]()


දන්නේ නෑ අප්පා,.. මමත් මේ අහන්නමයි හිටියේ,,,,![]()

හ්ම්ම්...ඒකත් එහෙමද??