ඕකට ඉතිං ඔය හැටි ගොරවන්න ඕන යැ..තැඹිලි වුනත් ඒකනම් මරු අප්පා...![]()
මිස්ට සිංග්..මටත් අශ්වයව ටිකකට දෙන්න බැරිද රවුමක් දාලා එන්න....![]()
අයියෝ දෙන්නන්කෝ .. හැබැයි ඌ මේ වෙලාවේ ටිකක් පිස්සු නටනවා.. බලාගෙන ඔන්න
ඕකට ඉතිං ඔය හැටි ගොරවන්න ඕන යැ..තැඹිලි වුනත් ඒකනම් මරු අප්පා...![]()
මිස්ට සිංග්..මටත් අශ්වයව ටිකකට දෙන්න බැරිද රවුමක් දාලා එන්න....![]()
සිංහළයා;11101466 said:අයියෝ දෙන්නන්කෝ .. හැබැයි ඌ මේ වෙලාවේ ටිකක් පිස්සු නටනවා.. බලාගෙන ඔන්න![]()

පුදුමයක් නෑ මෙයා.................අයිතිකාරයගෙන්ම වෙන්නැති බෝවෙන්න ඇත්තෙ..
පවු අහිංසක අසරණ සතා....![]()

සිංහළයා;11101543 said:![]()
![]()
නෑ පෙට්ෂා ඉල්ලනවා කියපු වෙලාවෙ ඉඳං තමයි මු පිස්සු නටන්න ගත්තේ![]()

එච්චරටම මට පිස්සු වැටිලාද පවු අප්පා.....

එහෙනම් good bye කිව්වා හැමෝටම...

මේ මොකෝ මේ???
එච්චරටම මට පිස්සු වැටිලාද පවු අප්පා.....
මේ මොකෝ මේ???

එහෙනම් good bye කිව්වා හැමෝටම...

අඩෝ උඹ කොහෙද යන්නේ?
යන තැනක කියල පලකො
නැත්තම් හොයන්න අමාරුයි බං![]()

මේ මොකෝ මේ?
ඇගීගේ සැලුන් එක පැත්තෙ ගියා...
ඇං සෝයි නේද??![]()
![]()
සෝයි
ඇගීට සැලුනුත් තියෙනවද? 
සිංහළයා;11103194 said:සෝයි
ඇගීට සැලුනුත් තියෙනවද?
![]()
මං ගියේ ඒකනේ...

සෝයි සෝයි