club eka wahalada??![]()




linkbucks වැඩේ හරි ගියේ නැහැ බං. SLT හින්දා IP change වෙන්නේ නැහැ.
මම වෙන විදිහක් හොයා ගත්තා.![]()
oooooooooooooooo,....
"LAN settings" walata proxy eka daapan,.... oka hari yanawaa sure ekatama,...




හරිගියේ නැහැ බං.![]()
අනික 0.0001 වගේනේ ලැබෙන්නේ. දැන් 0.0010 වගේ ලැබෙන එකක් හොයා ගත්තා.
ඊයේ දවසට 0.6824ක් ගත්තා![]()
