ආ ගැන්ග්ස්ටර්ස්ලා Good Morning !!![]()
GM!
සිංහළයා;11234559 said:
බොන්න නම් පුලුවන්ද මංදා 
පුංචි මටත් - නැද්ද ඉඩක්...??? ඕන්න මමත් සෙට් උන එහෙනම්....
ඔයාව ගත්තොත් මාවත් ගන්නවද?
ඉන්න කෝලම මදිවට....
අන්න මිනී මෝරෙකුත් එන්න අහනවා...
ආහ් මෙන්න.. කට්ටියම මං ගානෙ තේ.....බොන්න නම් පුලුවන්ද මංදා
![]()
හි හි .... උදේ පාන්දරම ප්ලේන් ට් ද? අරක්කුද?