දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැන්ගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ...![]()

ඇරඹුමම කඳුළක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා ...![]()


රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ....![]()
කන්තාරුවක රිද්මේ රැඳී
ගී පිරිතක් විඳී ජීවිතේ
නිල් සඳ මඬලෙ පලසේ …
ඔබෙ ආදරය පින්තාරු වේ



පලුව වී අද මගේදෙලොවක් අතරේ සරන ඔබේ සිත
මෙතරම් සසැලෙන්නැතුව ඇති
ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇති.....![]()
පලුව වී අද මගේ
හඩවන් නෑ ජීවිතේ
ඔබ දන්නෑ
අද මා ඔබේ නමින් තනි වෙන්නෑ


ආදරේ කරපු සිත අන්සතු වුනායින් පසු

ආදරේ කරපු සිත අන්සතු වුනායින් පසු
නිමාවුනත් කම් නෑ ජීවිතේ මා පැතූ![]()


ID dekatama damma 
edata fasse skype yanna bari una ban idafan balanna![]()
uba mage skype request eka aceept kaladaID dekatama damma
![]()

edata fasse skype yanna bari una ban idafan balanna![]()
ආදරය ගැන සැලකීමේදි බහුතරයක අදහස වන්නේ කාන්තාව ඉක්මනින් සහ පහසුවෙන් ඊට නැඹුරු වෙන බවයි.(ඒත් ඒක පිරිමින්ටත් පොදු දෙයක් කියලායි හිතෙන්නෙ).ඒ වගේම පිරිමින්ට තමන්ගේ සිතේ පවතින ආදරයක් පහසුවෙන් ඉවත් කර ගත නොහැකියි. කාන්තාව තම ආදරය ගැන වැඩි සැලකිල්ලක් දැක්වුවද වෙනස් වීමේදි පිරිමියාට වඩා ඉක්මනින් වෙනස් වේ. ආදර සබදතා වලදි ඉන් වැඩි ආශ්වාදයක් ලබන්නේ කාන්තාවය.(මම නම් දන්නේ නැ ඕවා..)


