කෝ කස්ටිය,..![]()
ඔයා නැති අතරේ...

Hi මෙයා
මුරුගසං වරුසාවක් ආවනේ එස්ස්.....ඔයා නැති අතරේ...
ගැන්සියම හෝදගෙන ගිහින් මයෙ හිතේ...![]()

මුරුගසං වරුසාවක් ආවනේ එස්ස්.....ඔයා නැති අතරේ...
ගැන්සියම හෝදගෙන ගිහින් මයෙ හිතේ...![]()

Hi මෙයා![]()

එකෙක් ඉන්නව වගෙයි![]()
තුත්තිරි ගහකලු

![]()
පෝස්ට් 3000ට සුභ පැතුම් පෙට්

ඔයා 3000 වෙනි පෝස්ට් එක දාපු වෙලාවයි මම සුභ පතලා VM එක දාපු වෙලාවයි අතර කාල පරතරය බලන්න![]()
ඔයා කියනකම් මම දැක්කෙත් නෑ...තැන්ක්යූ සෝ මච් රොෂ්ෂ්....![]()

ඔයා 3000 වෙනි පෝස්ට් එක දාපු වෙලාවයි මම සුභ පතලා VM එක දාපු වෙලාවයි අතර කාල පරතරය බලන්න![]()
6mnts 
6mnts
ඔයා කලින්ම දැකලා නේද...පුස්සු පීසෝ....![]()

6 කොහෙද
1 Minute

6 කොහෙද
1 Minute
මේ තියෙන්නේ 3000වෙනි පෝස්ට් එක
http://www.elakiri.com/forum/showpost.php?p=11238465&postcount=117

මුද්‍රණ දෝෂයක් වගේ...
2මින්ට්ස් වගේ තමයිලු ඉතිං..

කිව්වට අහන්නේම නෑනේ විනාඩියයි කියලා
මුද්‍රණ දෝෂයක් වගේ...
2මින්ට්ස් වගේ තමයිලු ඉතිං..
![]()

මෙන්න සාක්ෂි
කිව්වට අහන්නේම නෑනේ විනාඩියයි කියලාමෙන්න සාක්ෂි
3000වෙනි Post එක - 8.48
![]()
මගේ VM එක 8.49
![]()

මේක ගැනද කිව්වේ...මේකද මගෙ 3000 

සොරි රොෂ්...
මං හිතුවෙ මේ කියන්නේ ගැන්සි පෝසට් එකෙයි..මගේ ප්‍රොෆයිල් පෝසට් එකෙයි ගැප් එක කියලයි ....

කොහෙද ඉතින්,ඕවා වයසේ වැරැද්ද.
මේක ගැනද කිව්වේ...මේකද මගෙ 3000
සොරි රොෂ්...
මං හිතුවෙ මේ කියන්නේ ගැන්සි පෝසට් එකෙයි..මගේ ප්‍රොෆයිල් පෝසට් එකෙයි ගැප් එක කියලයි ....
![]()
දැන් 60ක්ද කොහෙද නේ ආච්චිට
ඒ නිසා ඕවා තේරෙන්නේ නෑ