ow ow mage nama thiyena mama wagema ela kollek..
නම ඇහෙන්න බෑ....(පොල් ලෙල්ලක් දැක්කත්)
මෙයා එතන ඇති....
පලිගැනීමේ දූතයා;11299489 said:
හයි මෙයා.....කවුද මේ පොල්මල්ලි කියන්නේ අර ගල් මල්ලිමද????![]()
අනේ මේ කටවහන් හිටපන්....
bump...
පලිගැනීමේ දූතයා;11299961 said:night club eka paththata gihin ennam yaluwanemeke yaluwo mama awata a tharam kamaththak na wage
![]()
කවුද උබ ආවට කැමති නැත්තේ...සිංහළයා;11300104 said:කව්ද කැමති නැති එවුන්..දෙමු උන්ට ගේමක්
![]()
අනේ මේ...නම ඇහෙන්න බෑ....(පොල් ලෙල්ලක් දැක්කත්)
මෙයා එතන ඇති....
![]()
අනි..... වහිලු කරන්න එපා...අනි...අනේ මම ඔය අඩි පාරවල් වල නම් යන්නේ නෑ
ඔයත් අපේ පොල්මල්ලිගෙ අඩිපාරේ යන කෙනෙක්ද මදූ...
![]()
මල්ලේ පොල් උනත් යන්නේ highway 
ඔව් ඔව් උබට හොද වැඩියි...
ඕක හරියන්නේ එල කොල්ලෙක්ට... මේ මම වගේ...අහ එහෙමද දැන් ලිදේ පැනල වට දෙකක පීනලා එන්නඔව් ඔව් උබට හොද වැඩියි...
ඕක හරියන්නේ එල කොල්ලෙක්ට... මේ මම වගේ...

අහ එහෙමද දැන් ලිදේ පැනල වට දෙකක පීනලා එන්න![]()
ඵල ඵල තට්ට කුකුළා....
මගේ නමත් හොරකන් කරලා...අනි..... වහිලු කරන්න එපා...අනි...
අනේ මම ඔය අඩි පාරවල් වල නම් යන්නේ නෑමල්ලේ පොල් උනත් යන්නේ highway
![]()
නෑ නෑ....ඒ පාරක් ගැන නෙමෙයි අයියෝ...
මං හිතුවෙ ඔයත් එයාගෙ නෑයෙක්ද කියලා...
ලාලු කමටනේ ඉතිං....![]()
![]()
නෑ නෑ....ඒ පාරක් ගැන නෙමෙයි අයියෝ...
අපේ ගැන්සියෙත් ඉස්සර හිටියානේ කොප්පරාවත්තේම පදිංචි වෙලා උන්නු හොල් පොරෙක්.....![]()
මං හිතුවෙ ඔයත් එයාගෙ නෑයෙක්ද කියලා...
![]()
මට තරහ යන්නේ නැහැ... දැන්. ඕවා අහලා..මගේ නම දෙන්නේ නෑ කාට වත්මඵල ඵල තට්ට කුකුළා....
මගේ නමත් හොරකන් කරලා...
මට තරහ යන්නේ නැහැ... දැන්. ඕවා අහලා..