කොහෙද මචන් මොන මගුල් ද හිටපු කෙල්ලත් නැති වුනා නේ![]()
දැන් ජූලී නැද්ද 
ආලෝ ආලෝ පෙටි ඇන්ටි![]()
සිංහළයා;11323858 said:හෆොයි
![]()



බලන්නකෝ සිස් SLT දුක දෙනවා නේ හිටු කියලා![]()
මචන් කියන එකේ ස්ත්රී ලිංග පදය![]()
![]()
ඒවුනාට සෑහෙන ලොකු ලාභයක් හැබැයි...
අපේ සුභපැතුම් ගැන්සියෙන්ම ඉතිං..![]()
ෂ්ෂ්ෂ්...![]()
![]()

මම මෙහෙම චැට් කරන්නෙත් හරි අමාරුවෙන් සිස්
ඇන්ටි නෙමෙයි ළමයෝ...මං තමයි ගැන්සියේ ආච්චි...![]()
![]()
අයියෝ ..ඕවා ගණං ගන්න එපා යාලු....![]()



ආයෙත් මේ මගුල ඩිස්කනෙක්ට් වෙනවා බන්![]()
(මැෂින් එක රීස්ටාට් කරලා බැලුවද)හම්බෝ මගේ ඔලුවටත් 12ක් කඩාගෙන වැටිලෝ,..තැංකූ වේවා,..
මම් කැපුනා මචංස්ලා,.. D
ආයේ ආවා,..![]()

තෙළිඟු ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරනවා
![]()

මැෂින් එක එළකිරි බන්සිංහළයා;11323930 said:ඉවසුවා ඇති දැන් ඔය මගුල නතර කරලා දාල වෙන මගුලක් පටන් ගනිං(මැෂින් එක රීස්ටාට් කරලා බැලුවද)


එල නම් එලසිංහළයා;11323841 said:එලම තමා ...![]()

අයෙ welcome!ආයේ ආවා,..![]()

ඇන්ටි නෙමෙයි ළමයෝ...මං තමයි ගැන්සියේ ආච්චි...![]()
![]()
ඕව මෙලෝ රසක් නෑ බන්තෙළිඟු ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරනවා
![]()

තෙළිඟු ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරනවා


හොදා හොදා මචන් කියන එකේ ස්ත්රී ලිංග පදය
මචී![]()


මම මෙහෙම චැට් කරන්නෙත් හරි අමාරුවෙන් සිස්![]()



ආ එකද මම හිතුවා මචී කියපු හින්ද කියලා
![]()
හොදා හොදා
නෑ නෑ අයියෝ...ඒක මං දන්නවා මචෝ...![]()
මං බැලුවෙ මෙච්චර කතා කරලත් දැක්කේ නෑ කියලා ඔයා බ්ලේම් එක දාපු නිසයි...
![]()


මැෂින් එක එළකිරි බන්
රවුටරෙත් එල එක අවුල තියෙන්නේ
කනෙක්ෂන් එකේ මචෝ![]()
ෂුවර්ද?
එහෙනං slt එකට කියන්න වෙයි