ආහ් කාජල් ඉන්න එක

මාත් ගත්ත තාම බැලුවේ නෑ 

මාත් ගත්ත තාම බැලුවේ නෑ 
ආ එකද මම හිතුවා මචී කියපු හින්ද කියලා
බලන්නකෝ මචී හෙන අවුල් නේ නෙට් එන එක![]()

අද උදේ ඉදල වැඩ නිසා කලින් නිදාගන්නවා![]()
මම කැපුන
සුබ රාත්රියක්
tataz all
![]()

ඉතින් මචී ඔයා මට අක්කිද නංගිද
ඔව් ඔව් මචෝ...හිතන තරං ලේසි නෑලු ඉතිං....![]()
![]()

අපෝ උන්ට කියනවට වඩා හොදයි බන්සිංහළයා;11323983 said:ඒ මොකෝ ඒෂුවර්ද?
එහෙනං slt එකට කියන්න වෙයි
![]()

පෙට්සි, ගෘෆ් එකේ මාව පේන්ඩ නැහැ වාගෙයි![]()

සිංහළයා;11323993 said:ආහ් කාජල් ඉන්න එකමාත් ගත්ත තාම බැලුවේ නෑ
![]()

පෙට්සි, ගෘෆ් එකේ මාව පේන්ඩ නැහැ වාගෙයි![]()



ඉතින් මචී ඔයා මට අක්කිද නංගිද
අපෝ උන්ට කියනවට වඩා හොදයි බන්![]()
සමහර විට මොකක් හරි වෙන්න ඉඩ තියෙනවා 
අද උදේ ඉදල වැඩ නිසා කලින් නිදාගන්නවා![]()
මම කැපුන
සුබ රාත්රියක්
tataz all
![]()

නෑ බන් අවුල තියෙන්නේ කනෙක්ෂන් එකේ මචෝසිංහළයා;11324047 said:දැන් නම් අවුල ගියේ දෙකම ඕෆ් කරල ආයෙ දාපන්කෝ විහිලුවට වගේ..සමහර විට මොකක් හරි වෙන්න ඉඩ තියෙනවා
![]()

නෑ බන් අවුල තියෙන්නේ කනෙක්ෂන් එකේ මචෝ![]()

එකේ ලමිස්සියොත් ඉන්නවද බන්සිංහළයා;11324091 said:එහෙනං ඉතිං හිත හදාගෙන slt එකේ ලමිස්සියෙක්ට කතා කරපං..![]()

ඉතින් මචී ඔයා මට අක්කිද නංගිද![]()
ආච්චීචීචීචී......................
සිංහළයා;11324022 said:ඔය රිලව වගේ උඩ පැන පැන ඉන්නෙ උඹ නේද?![]()
අනේ පවු සිංග් අසරණ කැපී....
මේ මොකෝ මචී මේ තරහ ගිහින්
දෙන්නම නෙමෙයියියියිආච්චීචීචීචී......................
![]()
අනේ පවු සිංග් අසරණ කැපී....
![]()


දෙමළ කෙනාඅයියා උබලා කියන්න මොන කාජල් ගැනද![]()

සිංහළයා;11324065 said:අපොයි ඔව් හරි සූටි හුරතල් එකී..![]()

