මට ටැග් එකක් දීපන්කෝ කුකුලෝආයෙත් රෙප් දුන්නා,...
වෙන උන්ට දෙන්ඩ කියන්නෙ,.. වැඩකට නැති උන්ට නොදී,...
GT දාලා තියන්නේ මැසේජ් එක,..

මට ටැග් එකක් දීපන්කෝ කුකුලෝආයෙත් රෙප් දුන්නා,...
වෙන උන්ට දෙන්ඩ කියන්නෙ,.. වැඩකට නැති උන්ට නොදී,...
GT දාලා තියන්නේ මැසේජ් එක,..

ඔෆීසියේ කෙල්ලෝ දෙන්නා නැතුව පාළුයි අදඅවුලක් නෑ බන් ටිකක් කම්මැලියි විතරයි![]()

අපෝ බන් උබේ ඔෆිස් එකේඔෆීසියේ කෙල්ලෝ දෙන්නා නැතුව පාළුයි අද![]()
![]()


පලයන් බන් යන්න උබලට පෙන්න බැනේ
කෙල්ලෙක් එක්ක කතා කරනවා
වරදියටම නේ හිතන්නේ![]()

වැඩක් නෑ මචී ඔයාම කියන්න මුන්ට මම
කුකුලෙක් ද නැද්ද කියලා![]()
ඕව මොනාද? මේවා ඇවිල්ලා ගැන්සියේ අපේ අතිශය සාමාන්‍ය විහිලුනේ..

mage lagtama wela inne 2nnai...anith un naki 60 panapu kikiliyoඅපෝ බන් උබේ ඔෆිස් එකේ
කෙල්ලෝ දෙන්නද ඉන්නේ![]()
.bosata kiyanna one aye poyata niwadu epa kiyala


හරි මචී කමක් නෑ![]()
![]()
![]()
අයියෝ...මචෝ...ඕව මොනාද? මේවා ඇවිල්ලා ගැන්සියේ අපේ අතිශය සාමාන්‍ය විහිලුනේ..
![]()
ඔයිට වඩා බරපතල පොල් වගේවිහිලු වලින් තමයි ඔයා ගැන්සි එක්සෑම් පාස් වෙන්නේ හරිද?
සෝ ඩෝන්ට් වොරී බෙන්න්...![]()
![]()


මට උබ ගැන හිතා ගන්න පුළුවන් මචන්mage lagtama wela inne 2nnai...anith un naki 60 panapu kikiliyo.bosata kiyanna one aye poyata niwadu epa kiyala
![]()


මට උබ ගැන හිතා ගන්න පුළුවන් මචන්![]()

man gana kata katha pathurawannada hadanne? sahodara premaya
