මම කැමතියි සාම සාකච්චා වලට
බෑ බෑ...![]()
ඔයයි මුලින්ම කිව්වේ පයිනුත් පුලුවන්
![]()

මම කැමතියි සාම සාකච්චා වලට
බෑ බෑ...![]()
ඔයයි මුලින්ම කිව්වේ පයිනුත් පුලුවන්
![]()

දොයි මතා..........යි
මං යනෝ..........
සුරා වේවා යාලුවො හැමෝටම.........ටටා......
![]()
තෝ මෙච්චර රෑ වෙනකල් මොනවද බොල කරන්නේ,...
මට නිදි මතයි මම ගියෝ,..
මොකක් දැන්ම..
මම නිදියන්නේ 12.15 විතර බන්..
පොඩි පොඩි ටුටෝරියල්ස් කරනවා බන් රෑ වෙනකන්...
මම ඉතින් දවසම ගෙදර හින්දා දවල් වෙනකන් නිදාගන්නවා..
හා හා සුබ..... රාට්රියක්..
හා හා ගිහින් නිදාගනින්..
g.n
ආවා මෙතන...
මම මේ සද මඩල බලන ගමන් ඉන්නේ..
ගිහින් බලපන් උබත්..
කට පරිස්සම් කර ගැනීම ගැන අද කියන්නේ...අනේ මේ පල චිම්පෝහා හා ගිහින් නිදාගනින්..
g.n
ආවා මෙතන...
මම මේ සද මඩල බලන ගමන් ඉන්නේ..
ගිහින් බලපන් උබත්..
කට පරිස්සම් කර ගැනීම ගැන අද කියන්නේ...


අනේ මේ පල චිම්පෝ![]()
මම බන අහන හින්දා මම ඕවට සැලෙන්නේ නැහැ...මම බන අහන හින්දා මම ඕවට සැලෙන්නේ නැහැ...


උඹව පන්සල පැත්තට ගත්තේ කවුද ??
නැහැ බන් ට්වි ඒකෙන දැන් බන ඇහුවා..හම්මේ කුක්කු පැටියානැහැ බන් ට්වි ඒකෙන දැන් බන ඇහුවා..


හම්මේ කුක්කු පැටියාවරෙන් උම්මා
එකක් දෙන්න![]()
![]()
