Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සිංහළයා;11423880 said:
    ඉතිං හත්තිලව්වේ කියල දානවකෝ ... අරූ කොච්චර බලාපොරොත්තු තියන්ද ඉන්නෙ .
    grrrrr.gif
    ithin deiyaneeee owa kiyanna gihin mata guti kannane wenne :angry:

    ehema da? dan kohoma da ethakota hoyaganne e kavu da kiyala? :rolleyes:
    :yes: e kiyala thiyana kena nwei ;) ane manda kohoma hari hoyaganna ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;11423880 said:
    ඉතිං හත්තිලව්වේ කියල දානවකෝ ... අරූ කොච්චර බලාපොරොත්තු තියන්ද ඉන්නෙ .
    grrrrr.gif

    :rofl::rofl: ඇගී ආච්චි බයයිලු ගුටිකන්න වෙයි කියල එයාට ඒ කෙනාගෙන් :lol:

    :yes: e kiyala thiyana kena nwei ;) ane manda kohoma hari hoyaganna ;)

    eekath ehema da? kohoma hari elakiri eke kenekne? balamu balamu ehenum thava kal yaddi e kenaava hoyaganna puluvan vai da kiyala :rolleyes::P
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :rofl::rofl: ඇගී ආච්චි බයයිලු ගුටිකන්න වෙයි කියල එයාට ඒ කෙනාගෙන් :lol:

    eekath ehema da? kohoma hari elakiri eke kenekne? balamu balamu ehenum thava kal yaddi e kenaava hoyaganna puluvan vai da kiyala :rolleyes::P

    ammooo ow mata baa ahaka yana magul nisa guti kanna :P :yes: EK eketh innawalu :rolleyes: :yes: oyatama eyawa hambawei ;)
     
    Apr 19, 2011
    5,700
    210
    0

    :oo: මේක හරි කෙළියක්නෙ
    silence.gif
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සිංහළයා;11423991 said:
    ගුටි කෑවට පස්සෙ මට කියන්න දරුවා... මම විසඳුමක් දෙන්නං :rolleyes:

    ethakota kalin wadida manda :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ammooo ow mata baa ahaka yana magul nisa guti kanna :P :yes: EK eketh innawalu :rolleyes: :yes: oyatama eyawa hambawei ;)

    onnum oyaata Kulaka pavichchi karanna puluvan :lol::lol: ethakota mattu venne nahane :P dan oya ekak pavichchi kale. EK yana podu kulakaya :lol: man eyaava hoyagannakota samaharavita eyaata vena honda kenek hambuvelaa thiyennath puluvan :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;11424007 said:
    :oo: මේක හරි කෙළියක්නෙ
    silence.gif

    එයාට ඉතින් බය ඇතිනෙ. ගැහැණු ළමයි වලියක් ගියොත් ආයි ඔය එළකිරියෙ යන වලි වගේ නෙමෙයි‍නෙ. ලෝක යුද්ධත් පරාදයි :rofl:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    එයාට ඉතින් බය ඇතිනෙ. ගැහැණු ළමයි වලියක් ගියොත් ආයි ඔය එළකිරියෙ යන වලි වගේ නෙමෙයි‍නෙ. ලෝක යුද්ධත් පරාදයි :rofl:

    :yes: අනිවා එහෙම උනොත් මේ ලෝකයෙහි අවසානය එයම වනු ඇත :D
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;11424033 said:
    ඉතිං හොඳ නැද්ද :oo: මේ මටත් කපු කමක් කරලා දෙන්නකෝ කපු ඇගියො :love:

    එතකොට අර ළමයි දෙන්නට යන කල,:shocked: ලොකු අපරාදයක් :shocked::shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;11424087 said:
    :yes: අනිවා එහෙම උනොත් මේ ලෝකයෙහි අවසානය එයම වනු ඇත :D

    හිහි ඒක තමයි. කොහොමත් ඔය ආදර සම්බන්ධතාවලට මැදිහත්වෙන එක මහ බයානක වැඩක්. ඒක නිසා එයාගෙ බිය සාධාරණයි. :D
     
    Apr 19, 2011
    5,700
    210
    0
    හිහි ඒක තමයි. කොහොමත් ඔය ආදර සම්බන්ධතාවලට මැදිහත්වෙන එක මහ බයානක වැඩක්. ඒක නිසා එයාගෙ බිය සාධාරණයි. :D

    එහෙමද නැත්තං ඇගීටත් හිතක් පහල වෙලාද මන්ද
    sFun_ahohno.gif
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;11424124 said:
    sCo_hmmthink.gif
    කොයි?
    sCo_huhsign.gif

    අපොයි ඉවරයි සම්පුර්ණයෙන්ම අමතක වෙලා වගේ,:(:(:( පවු අහිංසක පැටවූ දෙන්නා :oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;11424147 said:
    එහෙමද නැත්තං ඇගීටත් හිතක් පහල වෙලාද මන්ද
    sFun_ahohno.gif

    :shocked::shocked: අපි දෙන්නට ම හොඳ හෝටලයකින් කන්න වෙයි වගේ
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සිංහළයා;11424033 said:
    ඉතිං හොඳ නැද්ද :oo: මේ මටත් කපු කමක් කරලා දෙන්නකෝ කපු ඇගියො :love:
    afoi oya naaki minissunta mona kapukamda :shocked:

    onnum oyaata Kulaka pavichchi karanna puluvan :lol::lol: ethakota mattu venne nahane :P dan oya ekak pavichchi kale. EK yana podu kulakaya :lol: man eyaava hoyagannakota samaharavita eyaata vena honda kenek hambuvelaa thiyennath puluvan :D
    thawath kulaka kiyanna giyoth eyawa mattu :P

    සිංහළයා;11424105 said:
    සෙනසුරාද ඉඳං බලං ඉඳල ඉඳල ඇති වෙලා :angry::angry::angry:
    meyata thiyana hadissiyak :P maali aiyatawath echchara hadissi naa :P

    හිහි ඒක තමයි. කොහොමත් ඔය ආදර සම්බන්ධතාවලට මැදිහත්වෙන එක මහ බයානක වැඩක්. ඒක නිසා එයාගෙ බිය සාධාරණයි. :D
    :yes: ammo ow anthimata maawa billata thiyala dennath ekka panala yai :shocked:

    සිංහළයා;11424147 said:
    එහෙමද නැත්තං ඇගීටත් හිතක් පහල වෙලාද මන්ද
    sFun_ahohno.gif

    eeeyaaaaa :no::growl: klemo ekak ewannada :frown:
     
    Status
    Not open for further replies.