Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ehema vunaata ithin dan man study karanneth nae. work karanneth nae. eyaath e vage study mukuth nokara work nokara gedarata velaa inna kenek vennanum bae? :P moko man ehema inna elakiri gahanu lamayek danne nahane :rofl:

    ah oyaath CID eke vage mata penne :P
    eya karanne monada kiyanne kohomada ethakota ahu wenawane :P mama kiwwe charitha lakshana, hithana widiha, etc.... ewa gana ;)


    සිංහළයා;11425336 said:

    :shocked::shocked::shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආච්චිල නැතිවුණ ගමන් ත්‍රේඩ් එක පාලුවට යනව නේද? ලොල්
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ආච්චිල නැතිවුණ ගමන් ත්‍රේඩ් එක පාලුවට යනව නේද? ලොල්

    :eek::frown:ආච්චිලා නැතුව සීයල විතරක් මක් කොරන්නද.. ලොල් :sorry: ආච්චිලා තමයි රන් කරන්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;11429502 said:
    :eek::frown:ආච්චිලා නැතුව සීයල විතරක් මක් කොරන්නද.. ලොල් :sorry: ආච්චිලා තමයි රන් කරන්නෙ

    :lol::lol: ඒකත් ඇත්ත. සීයලට කථාකරන්න දෙයක් නැහැනෙ ආච්චිල නැතුව :lol:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඔන්න මමත් GTට PM එකක් දැම්මා ටැග්ස් අයින් කරන්න කියලා,.. :)
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    රෙෆ් දකිද්දී තරුණකම ඉහලට යයි,:P that is call ref power :lol::lol: sukuriya meraa doss;:P

    :eek: කැපියෝ,.. උඹේ ඔය රෙප් තියාගෙන මොකද බං කරන්නෙ,....
    :P ඔය කාට කාට හරි දීල දාපංකෝ,...
     
    Status
    Not open for further replies.