Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
:P මම දැක්කා ඌ උඹේ එකක් පැත්තේ ඉන්නවා,...
:( උඹ ඌවත් ඉස්සුවා නේද?

ඌ රට්ටුන්ගෙන් එන අවමානෙන් බේරෙන්න මගේ එක ත්‍රෙඩ් එකක් බම්ප් කලා :P ඒ වගේද උඹට :love::love: :rofl:
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඌ රට්ටුන්ගෙන් එන අවමානෙන් බේරෙන්න මගේ එක ත්‍රෙඩ් එකක් බම්ප් කලා :P ඒ වගේද උඹට :love::love: :rofl:

    :lol: නෑ උඹ මගේ ත්‍රේඩ් එකෙ ඇවිත් ඇඬුවා ඌව ඕනේ කියලා,....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය දුලාන්zz කියන්නෙ ගෑනු ලමයෙක්නේ,.. :P

    :shocked: ඊයෙ රෑ නිදාගෙන නැගිට්ට ගමන් ගැහැණු ළමයෙක් වෙලා ද? නත්තල් සීය දුන්න තෑග්ගක්ලු ද?:rolleyes:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    :shocked: ඊයෙ රෑ නිදාගෙන නැගිට්ට ගමන් ගැහැණු ළමයෙක් වෙලා ද? නත්තල් සීය දුන්න තෑග්ගක්ලු ද?:rolleyes:

    :lol: ඔව්ලු,..
    :baffled: අහන්න යන්න එහෙම එපා,..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol: ඔව්ලු,..
    :baffled: අහන්න යන්න එහෙම එපා,..

    හරි හරි අහන්නෙ නෑ. අහුනද දන්නෙ නෑ හැබැයි අපි කිවුව ඒව? :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo: නැතුව ඇති,..
    :baffled: පොරට වැඩිය ඇස් පෙන්නෙත් නෑ...

    එහෙනම් දැක්කෙ නැතුව ඇති. හැබැයි මේකම දකියි ද දන්නෙ නෑ :shocked:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඔය දුලාන්zz කියන්නෙ ගෑනු ලමයෙක්නේ,.. :P
    :eek:
    :shocked: ඊයෙ රෑ නිදාගෙන නැගිට්ට ගමන් ගැහැණු ළමයෙක් වෙලා ද? නත්තල් සීය දුන්න තෑග්ගක්ලු ද?:rolleyes:
    :angry:
    :lol: ඔව්ලු,..
    :baffled: අහන්න යන්න එහෙම එපා,..
    :growl:
    හරි හරි අහන්නෙ නෑ. අහුනද දන්නෙ නෑ හැබැයි අපි කිවුව ඒව? :rofl:
    :yes:
    :oo: නැතුව ඇති,..
    :baffled: පොරට වැඩිය ඇස් පෙන්නෙත් නෑ...
    :shocked:
    එහෙනම් දැක්කෙ නැතුව ඇති. හැබැයි මේකම දකියි ද දන්නෙ නෑ :shocked:

    :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked: දැක්කා,..
    :baffled: මාව දැක්කද කියල ඇහුවොත් නෑ කියන්න,..

    හරි හරි ඔයා හිටියෙ නෑ කියල කියමු. ඔයාව පේන්නෙ නැති වුණොත් හොඳයි :dull:
     
    Status
    Not open for further replies.