Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
:oo:
:frown: F**K off b****
ම්ම්ම්ම් ආආආ‍ා ඌඌඌඔ හිස්තැන් පුරවගන්න අමාරුයි බං උඹම කියපන්කො :sorry:
:shocked::shocked: මං කිසිම ටැග් එකක් දාල නෑ :rofl:
:shocked: කව්ද බොලේ පැණියා එතකොට :frown:
:( වැඩක් නැහැ මම යනෝ..
එල
11.gif
ලොකු දෙයක් :dull:
පුතා;11442795 said:
:P සිත්ගන්නා සුලු මිලකට ගන්න බැරි වෙයිද දන්නෑ....
:no::no::no: මම හිතන්නෑ :(
:frown: කරපුදෙන්..

sSig_banned2.gif
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;11443096 said:
    :shocked: කව්ද බොලේ පැණියා එතකොට :frown:

    :rofl: ඒ කියන්නෙ මං විතරයි ද දැන් මේකෙ පැණියෙකුට ඉන්නෙ? :lol: කවුරු වුණත් දාපු කෙනා ඇගී නැතුව පාලුවෙන් ඉන්නව ඇත්තෙ.
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    :dull: ok bye !!!

    මේ මොකෑ?

    :rofl: ඒ කියන්නෙ මං විතරයි ද දැන් මේකෙ පැණියෙකුට ඉන්නෙ? :lol: කවුරු වුණත් දාපු කෙනා ඇගී නැතුව පාලුවෙන් ඉන්නව ඇත්තෙ.

    අනේ මම නම් නෙවේ ඕං......
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :rofl: ඒ කියන්නෙ මං විතරයි ද දැන් මේකෙ පැණියෙකුට ඉන්නෙ? :lol: කවුරු වුණත් දාපු කෙනා ඇගී නැතුව පාලුවෙන් ඉන්නව ඇත්තෙ.
    :lol: උඹ විතරක් නෙමෙයි :rofl: හ්ම්ම් පට්ට පාලුවෙ ඉන්න එකෙක් වෙන්න ඕනේ.. අම්මප ඌට වෙන කව්රුත් හිටියෙම නැද්ද මන්දා අර චන්ඩි ඇගීව හොයන්නෙ :P
    පුතා;11443172 said:
    අනේ මම නම් නෙවේ ඕං......

    උඹ තමයි.. :rolleyes: ඇත්ත කියපං :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පුතා;11443172 said:
    අනේ මම නම් නෙවේ ඕං......

    කවුරුවත් ම නැත්තම් ඉතින් ඇගී ම දැම්මද දන්නෙත් නෑ :rofl: (මං ගුටි කනව දැන් නිකන් මැවිල පේනව) :rofl:
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    සිංහළයා;11443207 said:
    උඹ තමයි.. :rolleyes: ඇත්ත කියපං :P

    :no:හත් ඉලව්වෙ මම නෙවේ බොලව්...
    :sorry:මම දරු පවුල්කාරය...
    :shocked:මගෙ ගෑනි දැනගත්තොත් එහෙම බොලාට කොස්සෙන් ගහයි....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;11443250 said:

    :shocked::shocked: සේරටම හාට් දානව වගේ :lol:

    සිංහළයා;11443207 said:
    :lol: උඹ විතරක් නෙමෙයි :rofl: හ්ම්ම් පට්ට පාලුවෙ ඉන්න එකෙක් වෙන්න ඕනේ.. අම්මප ඌට වෙන කව්රුත් හිටියෙම නැද්ද මන්දා අර චන්ඩි ඇගීව හොයන්නෙ :P

    දැන් ආවට පස්සෙ තමයි වැඩේ තියෙන්නෙ. ටැග් දාපු කෙනාට කොහොම වුණත් අපිට කන්න‍ වෙයි වගේ :lol:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    කවුරුවත් ම නැත්තම් ඉතින් ඇගී ම දැම්මද දන්නෙත් නෑ :rofl: (මං ගුටි කනව දැන් නිකන් මැවිල පේනව) :rofl:
    හරියට හරි වෙන කව්රුත් නෙමෙයි ඇගීම තමයි දාගන්න ඇත්තේ :lol::lol::lol: කිව්වා වගේ නෙමෙයි ඇගී එනකොට හැන්ගියන් මචෝ :shocked:
    පුතා;11443246 said:
    :no:හත් ඉලව්වෙ මම නෙවේ බොලව්...
    :sorry:මම දරු පවුල්කාරය...
    :shocked:මගෙ ගෑනි දැනගත්තොත් එහෙම බොලාට කොස්සෙන් ගහයි....

    හෆ්ෆට බොල... අනේ බුදු ෆුතේ උඹේ ගෑනිට නම් මේක පෙන්නන්න එපා :sorry: හෆොයි අසරණ මා කොස්සෙන් ගුටි කනවා මැවිලා පේනවා වගේ :shocked:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    සිංහළයා;11443298 said:
    අම්මපා :eek: ඇයි උඹ ස්පෙසොල් ද :eek:

    thopila kiyanna danaganna epai hari minihata :frown: man ada mod ta PM ekak yawwa tags tika remove karala denna kiyala miniha karala dunna :D
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    සිංහළයා;11443290 said:
    හෆ්ෆට බොල... අනේ බුදු ෆුතේ උඹේ ගෑනිට නම් මේක පෙන්නන්න එපා :sorry: හෆොයි අසරණ මා කොස්සෙන් ගුටි කනවා මැවිලා පේනවා වගේ :shocked:

    :lol::lol:

    සිංහළයා;11443298 said:
    අම්මපා :eek: ඇයි උඹ ස්පෙසොල් ද :eek:

    :shocked::shocked:ඌ තමයි ටැග් දාල තියෙන්නෙ...
    4ක්ම ෆ්‍රී හිම්බුවුනා කියන්නෙ
    :shocked::shocked:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :shocked::shocked: සේරටම හාට් දානව වගේ :lol:

    දැන් ආවට පස්සෙ තමයි වැඩේ තියෙන්නෙ. ටැග් දාපු කෙනාට කොහොම වුණත් අපිට කන්න‍ වෙයි වගේ :lol:
    හාට් එක කියන්නෙ මොකක්ද බං :confused:
    sSc_eek.gif
    අනේ බං මට බයා..යි
    sSc_hiding2.gif
     
    Status
    Not open for further replies.